සුපිරි CV එකක් හදාගන්න

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    සුපිරි CV එකක් හදාගන්න

    පට්ට සයිට් එකක් තියනවා CV එක ගින්දර වගේ තමන්ටම හදාගන්න .



    Pro Features Unlock කරගන්න තමන්ගේ ලින්ක් එක ශෙයා කරන්න තියෙන්නේ . හැම රෙෆ් කෙනෙක්ම 3$ වටිනවා. ඒක දෙන්නටම හම්බෙනවා .



    Free දෙන එකෙන් උනත් සුපිරිම CV එකක් හදාගන්න පුළුවන් ..


    ට්‍රයි එකක් දෙන්න. මෙන්න මගේ ලින්ක් එක . CV හැදුව අය කොහොමද කියලත් කියන්න .


    https://app.enhancv.com/invite/5d38...utm_medium=growth&utm_campaign=invite-friends





    :love::love::love:
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Invite friends and earn $3 for every friend who signs up.
    Both of you will earn credit to use towards your Enhancv subscriptions. Because your friends deserve a resume they’re proud of, too!

    :rofl:
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    329
    50
    28
    thanks!
    But

    Free Plan
    Expires in 7 days (Aug 1st 2019)
    After your free plan ends, you won't be able to edit your resume until you subscribe to a paid plan.