සුපිරි File Hosting Site එකක්!

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,870
    113
    40
    හත් ඉලව්වෙ!
    සුපිරි File Hosting Site එකක්!

    sO5STcl.png


    FireDrive - http://www.firedrive.com/

    ඔන්න ඔයාලට මං අද කියන්න යන්නේ මට set වුනු හොඳම File hosting Site එකක් ගැන.අනිත් site වල තියෙන කචල් බචල් මේකෙ නැහැ කියල තමයි මටනම් පලවෙනි download එකේදිම දැනුනෙ..පට්ටම speed එකෙන් download වෙනවා මේකෙ host කරල තියෙන files.

    Photos,Videos,Songs,Documents ඕනි එකක් upload කරන්නත් පුලුවන්.File Types 150 කට වඩා support කරනව මේ site එකේ.


    dnzouA9.png


    බලන්න කොයි තරම් සාධාරණද කියලා package ටිකත්.Uploader කෙනෙකුට උනත් ගෙවල ගන්න තියෙන හොඳ package එකක් තියෙනවා. අනික තමයි upload කරන්න පුලුවන් තනි file එකක size එක limit කරලනෙ ගොඩාක් hosting site වල තියෙන්නේ. ඒත් මේකෙ බලන්නකෝ..අපිට පුලුවන් 50GB ක් තරම් ලොකු file එකක් වුනත් upload කරන්න...free member කෙනෙක් කියල වෙනසකුත් නැහැ.


    අනික download කරන්න යද්දි waiting time එකකුත් නැහැ.

    මේ බලන්නකෝ වෙනස.එකම time එකක් දීල තමයි මේ screen shot දෙක ගත්තේ.බලන්න download support එකවත් තියෙනවද කියලා අනිත් site එකේ.

    zelIKU7.png
    Z30isn5.png



    Fire Drive Link - http://www.firedrive.com/file/90E1EB9A01163E35


    Other links to check -

    http://180upload.com/qo6c7e6i7s1o
    http://billionuploads.com/l6ufh00smy64
    http://epicshare.net/40gzdhon3epa/221aerw.rar.html
    http://megafiles.se/ifp9xsfbsjgo
    http://mightyupload.com/si8bd2y6sxfg/221aerw.rar.html
    http://rapidgator.net/file/83b47c746480ee13b68d3a3349ae050d/221aerw.rar.html
    http://ul.to/yhqp7wkm
    http://www.kingfiles.net/9gtdol96g7wd/221aerw.rar


    ඉතින් මම කියන්නේ download කරන්න වගේම upload කරන්නත් ලේසි මේ site එක use කරමු file upload කරන්න කියලයි.site එකට ගිහින් වැඩි විස්තර බලන්න බැරියැ..ඔයාලගෙ අදහසුත් කියන්න.:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,870
    113
    40
    හත් ඉලව්වෙ!
    එල මචන් .:)..office use එකට එහෙම අවුලක් නැද්ද ....backup තිය ගන්න වගේ

    ඔව් පුලුවන් වෙයි.මොකද files වලට privacy settings හදන්න පුලුවන්නෙ.site එකේ තියෙනව සියලුම විස්තරේ.:)
     
    • Like
    Reactions: BlueBat

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය සයිට් එකේ හැමදාම ලොග් වෙන්න ඕන. නැත්නම් කාලයක් ගියාම ෆයිල් ඩිලීට්වෙනව:rolleyes:

    Hello,
    For free accounts, there is currently no time limit on how long uploaded files will be stored as long as you access your account (i.e. login to your account) or your files are being accessed (i.e. downloaded). Every account is different and different accounts may become inactive at different times.

    Users receive emails that files are pending deletion before any deletion actually occurs. Under normal usage, free account files are not removed.


    Please let us know if you have more questions.

    Thank you and Enjoy Firedrive.com!
     
    Last edited:
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,870
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔය සයිට් එකේ හැමදාම ලොග් වෙන්න ඕන. නැත්නම් කාලයක් ගියාම ෆයිල් ඩිලීට්වෙනව:rolleyes:

    Hello,
    For free accounts, there is currently no time limit on how long uploaded files will be stored as long as you access your account (i.e. login to your account) or your files are being accessed (i.e. downloaded). Every account is different and different accounts may become inactive at different times.

    Users receive emails that files are pending deletion before any deletion actually occurs. Under normal usage, free account files are not removed.


    Please let us know if you have more questions.

    Thank you and Enjoy Firedrive.com!

    Uploader kenekuta thamai me site eka wedagath wenne godak..mokada download karana ayata prashna adu nisa kemeththen download karanawane Firedrive links kiyala denagaththama..speed honda nisa..:)
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ow..eth putlocker links thibuna kale man download kara..ita wada meke hondata download wenawa ban..:)

    :) ow ban eka eththa. full speed down wenawa. putlocker dawasata banna puluwan 1gb witharai. meke limit nethi nisa patta.