සුපිරි film එකක්! - 1

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අඩෝ ඔවු නේ! :(

    දැක්කේ නෑ බන්! නැත්තන් දාන්නේ නෑ! :no: :no:

    මන් එත් බැලුවා කවුරුත් කිවුවේ නැති නිසා වැඩිය කට්ටිය බලලා නැද්ද දන්නෙත් නෑ කියලා! :no: :(

    :):):)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හෙට නිවාඩු දවසේ භාගෙන බලනවා...:yes:

    පැය 2 කාලක් තියනවා.
    හැබැයි පාඩුවක් නෑ ...
    මොකද අවුරුද්දකට මේ වගේ ඒවා වැඩිය එන්නේ නැහැ...

    මම නම් කැමති මම war movies වලට කැමති නිසා..
    උඹට කොහොම වෙයිද දන්නේ නෑ... :D

    බලලා ඉවර වෙලා comment එකක් දාන්න.. :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හෙට නිවාඩු දවසේ භාගෙන බලනවා...:yes:

    අන්තිම ටික ටිකක් විතර ගොන් වගේ

    මරුසිරා;17785355 said:
    :yes::yes::yes: අන්තිම ගොන්පාර්ට් ටික නැත්නම් සුපිරි ෆිල්ම් එක .යුද්දයේ බිහිසුණුකම හොදට පෙන්වන ෆිල්ම් එකක්

    කොයි වගේ ටිකද ඔයගොල්ලන්ට එහෙම පෙනෙන්නේ? :oo:
    මොකද මමත් එක තැනකට කැමති නෑ..

    හැබැයි ඕක විස්තර කලොත් බලන්න ඉන්න එවුන්ගේ රසවින්දනයට භාදාවක් වෙන්න පුළුවන්! :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    thanks download wenna damma
    mama nam balapu pattama military movie series eka thamai behind the enemy lines thamai

    behind enemy lines පට්ට කතාවක්...

    ඒ වගේ තව ගොඩක් තියනවා නේ..

    මම බලපු ඒවා ටිකක්..
    බලපු නැති අය බලන්න.. (හැබැයි මට බනින්න එපා හැම එකම සුපිරි නැහැ! :P)

    We were soldiers (7.1/10-IMDb) : Mel Gibson
    Black hawk down (7.7/10-IMDb) : Josh Hartnett,Eric Bana (මම කැමතිම එක)
    Thin red line (7.6/10-IMDb)
    Saving private ryan (8.6/10-IMDb)
    Enemy at the gates (7.6/10-IMDb)
    Platoon (8.2/10-IMDb)
    Defiance (8.2/10-IMDb) : Daniel Craig
    Downfall (8.3/10-IMDb)
    Valkyrie (7.1/10-IMDb) : Tom Cruise
    Lone Survivor (7.6/10-IMDb)
    Full Metal Jacket (8.4/10-IMDb)
    Tears of the sun (6.6/10-IMDb :() : Bruce Willis
    Rescue Dawn (7.4/10-IMDb)
    Windtalkers (6/10-IMDb)
    The Great Raid (6.7/10-IMDb)
    The Killing Fields (7.9/10-IMDb)
    Salvador (7.5/10-IMDb)
    Pearl Harbor (6/10-IMDb :()
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනිත් අයටත් දැන ගන්න bump එකක් දාගෙන, comment එකක් දාගෙනම යන්න!

    avatar312790_55.gif


    :P :P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අවසානේට දුකයි ඕයි....:sorry:
    බ්‍රැඩ් පිට් මියැදෙනවා නේ...:(
    ෆියුරි කියන්නේ උන්ගේ යුධ ටැංකියට...:shocked:
    එක තමා උන් හට ඇති විනෝද උයන ;)