~සුපිරි sinhala rap~

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබලා අහලා තියන හොදම sinhala rap මොනාද?

    මෙන්න මගෙ favourites
    *මුඩුක්කුවෙන් එලියට-smokiyo and iraj
    *වීදි මායම්-44 kaiya
    *rap game-dirty killa
    *දෙවිවරු-44 kalliya



    YouTube links දාන්න ba bn..error ekak enwa

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මනඃකල්පිතගෙ රැප් සෙට් එකත් පට්ට..
    රිදෙන්න දෙනවා..
    පොරත් දැන් සෝරො වගේ මූණ වහන් යන්නෙ..
    :rofl::rofl:

    වටරැක කියලා රැපක් ඇති අහල බලපං..
    අමුතු ආතල් එකක් තියෙනවා..
    :dull:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මනඃකල්පිතගෙ රැප් සෙට් එකත් පට්ට..
    රිදෙන්න දෙනවා..
    පොරත් දැන් සෝරො වගේ මූණ වහන් යන්නෙ..
    :rofl::rofl:

    වටරැක කියලා රැපක් ඇති අහල බලපං..
    අමුතු ආතල් එකක් තියෙනවා..
    :dull:

    YouTube link?
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    uba dala thiyenne rap dabn .44 kiyanne gu godakne.Smokio ,Chey nyn,K Mac aruama okkoma gu.mun 3 denanam maru wenama kiyaddi.moka unath drill team thamai best.Deviyange bareta gahanna rapak na.pathum ta a kiyanne chris vix ta gahanna raper knekuth na