සුපිරි TV SERIES ඕනේ?

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    බොරින් නැතුව බලන්න පුළුවන් සුපිරි TV SERIES මොනද Bates Motel /Breaking Bad /Ozark/ Lost /Vikings/Hell On Wheels / Gotham වගේ ? අලුත් ඒවා හරි .
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    FROM බැලුවද? 🙂 මම මෑතකදී බලපු හොඳම tv series එක. වැඩක් නෑ කියලා. trailer බලලා spoil කර ගන්න එපා. කියනවට බලපන්. 😍
    බැලුවා පට්ට SEASON එන දවසක් න නේ

    Reacher (action patta realistic)
    බලන්න ඕනේ තැන්ක්ස් මචන්
    ------ Post added on Jun 22, 2024 at 4:29 PM

    meka supiri thaama episode 3i aawe balanna ganin


    බලන්න ඕනේ තැන්ක්ස් මචන්
    ------ Post added on Jun 22, 2024 at 4:30 PM
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    FROM බැලුවද? 🙂 මම මෑතකදී බලපු හොඳම tv series එක. වැඩක් නෑ කියලා. trailer බලලා spoil කර ගන්න එපා. කියනවට බලපන්. 😍
    කියන තරම් නම් හොඳක් නෑ බාගියා මිස්.

    Reacher (action patta realistic)
    සීසන් 2 තමා. 1 සෙට් නෑ නෑ වගේ
    ------ Post added on Jun 22, 2024 at 4:39 PM
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Shogun, The Boys, Gen V, Masters of the Air, End of the fucking world, Shameless, 11.22.63

    Anyway, if you have watched OZARK without being boring means you have good taste.
     
    • Like
    Reactions: krisco

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බොරින් නැතුව බලන්න පුළුවන් සුපිරි TV SERIES මොනද Bates Motel /Breaking Bad /Ozark/ Lost /Vikings/Hell On Wheels / Gotham වගේ ? අලුත් ඒවා හරි .
    House of the Dragon බලන්න ආස හිතෙයි...
     
    • Like
    Reactions: 6ix9ine