සුපිරි VEGA රථය තවත් වැඩි දියුණු කර ලෝක වෙළදපොලට..🇱🇰😍

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    විහිලු සැපයුවා ඇති නේද... මේ රටේ මිනිස්සු හාමතේ ... වාහනයක් ගන්න තියා මග බස්1 යන්නවත් අතෙ පිච්චිය නෑ මිනිසුන්ට...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    apita ko hutto pakawath na
    ඔය තියෙන්නෙ තොපිට ත්‍රීවීල් ඵකක් හදලා..තොපිට මොන සුපර් කාර්ද..

    විහිලු සැපයුවා ඇති නේද... මේ රටේ මිනිස්සු හාමතේ ... වාහනයක් ගන්න තියා මග බස්1 යන්නවත් අතෙ පිච්චිය නෑ මිනිසුන්ට...
    මේක යවන්නේ වෙන රටවල් වලට.
    ------ Post added on Jan 20, 2022 at 8:02 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔය තියෙන්නෙ තොපිට ත්‍රීවීල් ඵකක් හදලා..තොපිට මොන සුපර් කාර්ද..


    මේක යවන්නේ වෙන රටවල් වලට.
    ------ Post added on Jan 20, 2022 at 8:02 PM
    වෙලදපොලට එන දවසක් නෑලු තාම.මෙකේ බැටරි පැක්1 සහ තවත් දෙවල් වැඩි දියුනු කරන්න ඕනලු තව.ඉන් පස්සෙලු වෙලද පොලට දාන්නේ..එටකොට ලංකාවේ ඉතුරු ටිකත් හප ක්‍රල තියේවි රජ හොර පවුල
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඔය තියෙන්නෙ තොපිට ත්‍රීවීල් ඵකක් හදලා..තොපිට මොන සුපර් කාර්ද..


    මේක යවන්නේ වෙන රටවල් වලට.
    ------ Post added on Jan 20, 2022 at 8:02 PM
    ටෙස්ලා එකත් එක්ක හැරෙන්නවත් බෑ ඒක කෝටි 2 යි, මේක කෝටි 3 යි. ඔන්න හයිබ්‍රිඩ් (හයිඩ්‍රජන්/මෙතනෝල්) කලානන් මාකට් එකක් තියෙයි.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,080
    4,638
    113
    just another hype...we should ask ourselves why are the most advanced countries not doing it in a large scale? even china is not doing it and if they do it will be in more advanced methods..
     
    • Like
    Reactions: Master malli

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    Okenma 2024 dinanna ba bn ... Super plane ekak, passenger quadcopter ekak wath hadanna patan ganin danma ... ethakota baiyo tika andawa ganna puluwn wei ...😂😂
     
    • Like
    Reactions: AshenTM

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේක අපේ ලංකාවේ හරස් කඩක්

    ලෝකෙටම දෙන්න සුපිරි බඩු වලින් කතාව


    2015 විතර ඉදන් කියවනවා


    ඒ උනාට රටේ එවුන්ට ගන්න තවම විල්බැරෝ එකක් වත් නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    2015 - වේගා සුපිරි කාර් රථය

    2020 - වේගා සුපිරි කාර් රථය

    2025 - වේගා සුපිරි කාර් රථය

    2030 - වේගා සුපිරි කාර් රථය

    .
    .
    .
    .
    .
    2150 - වේගා සුපිරි කාර් රථය
     
    • Haha
    Reactions: AshenTM