දියණු හරක් ශුක‍්‍රානු ආනයනය කර දියුණු හරක් හදනවා..

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    දියුණු ගවයන්ගේ තෝරාගත්ත ශුක්‍රාණු මෙරටට ගෙනැවිත් මෙරටට උචිත ලෙස කර්මාන්තය ගොඩනගන සැලැස්මක සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
    ඒ හරහා ඉතාමත් දියුණු සතුන් පහළොස් දහසකට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමට සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටි.

    90

    මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

    https://lankacnews.com/දියණු-හරක්-ශුක්රානු-ආන/
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,120
    113
    ulan bator
    mona huttakda ban me. kiri / beef ekama import karala - harak okkoma lankawen chutha karala dala. kala wawala tourium karana eka ratata labai!

    hama huttama meke wawagena kanna meke ida na dan. ekko mulu gama pitin single building ekakata dala mulu gamema wawanna ona

    me hukannalata therenne na lankawe janagahanaya dan hodatama wadee kiyala.

    me widiyata kala kapa kapa wawannai harak hadannai giyoth ganga okkoma hidila gihin wathura nathi wenawa.

    kawuda munta mewata upades dena gal yuge harak. marala kokke ellanna ona beef wenuwata!
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    දියුණු ගවයන්ගේ තෝරාගත්ත ශුක්‍රාණු මෙරටට ගෙනැවිත් මෙරටට උචිත ලෙස කර්මාන්තය ගොඩනගන සැලැස්මක සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
    ඒ හරහා ඉතාමත් දියුණු සතුන් පහළොස් දහසකට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමට සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටි.

    90

    මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

    https://lankacnews.com/දියණු-හරක්-ශුක්රානු-ආන/
    Mewa normal dewal diyunu ratawala
     
    • Like
    Reactions: Rick Sanchezz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ඇයි හරකුන්ට විතරක්.
    හරක් පුලුවන්, බැටලුවන් එලුවන් පුලුවන්, ඌරො ශුඅර් නැ, ලන්කාවෙ මස් කර්මාන්තෙ ඉතින් ඔක කරන්න ඉන්නෙ හරක් විතරයි"
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    හරක් පුලුවන්, බැටලුවන් එලුවන් පුලුවන්, ඌරො ශුඅර් නැ, ලන්කාවෙ මස් කර්මාන්තෙ ඉතින් ඔක කරන්න ඉන්නෙ හරක් විතරයි"
    මං කියන්නෙ මනු සතාටත් අදාල කරමු :ROFLMAO:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වඳුරෝ ගනන් කරප්පු බුරම්පියා වයි. අර ලොරි ටෝක් චතුරංග පොන්නයාවයි ලිස්ට් එකේ මුලින්ම දාගනින්. අපරාදේ කියන්න බෑ නියම ගවයෝ දෙන්නා. එනි කුවෑක්චන්? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: