සුපිරි VPS මාස 3ක් $3 කට - ජුලි 1 දක්වා

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    සුපිරි VPS මාස 3ක් $3 කට - ජුලි 1 දක්වා

    සුපිරිම VPS $1 (මාසයකට) (රු.160) වැනි මුදලකට ගන්න. පළමු මාස තුනට $3 යි.:cool: ඉන්පසු නියමිත ගාස්තු අය කෙරේ.:( ඉක්මන් කරන්න. 2018 ජුලි 1 වෙනකම් විතරයි. පහල තියෙන ලින්ක් එක ඔබලා menu එකෙන් vps තෝරලා Register වෙන්න. මේ සයිට් ඒක මගේ, ඒ හින්ද ඕනේ ප්‍රශ්නයක් යටින් අහන්නත් අමතක කරන්න එපා. :yes:

    Our KVM Virtual Private Servers
    Our OpenVZ Virtual Private Servers

    OpenVZ 1 : 1$
    Platform: Linux
    CPU Cores: 1
    RAM: 1 GB
    Space: 30 GB
    Bandwidth: 1 TB
    Management: Non-managed

    OpenVZ 2 : 1$
    Platform: Linux
    CPU Cores: 1
    RAM: 2 GB
    Space: 50 GB
    Bandwidth: 2 TB
    Management: Non-managed

    KVM 1 : 1$
    1 CPU Core
    1 GB RAM
    20 GB Storage
    0.3 TB Data Transfer
    Full Root access


    KVM 2 එක $24කට ගන්න පුළුවන්. ඒත් OpenVZ plans ඊට වඩා හොඳයි. එහෙනම් VPS අරගෙන comments ටිකකුත් දාලම යන්න. බෝම තෑන්ක් යු! ;)
     
    • Like
    Reactions: dinesh4u

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    එලකිරියට ආව විතරයි - negative rep දීල අනේ හරියට හේතුවක් කියපල්ලකෝ මාවම කන්නේ නැතුව.
     
    • Like
    Reactions: genius_EK