සුපිරි_වැඩකාරයෙක්

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සුපිරි_වැඩකාරයෙක්

    Nico di Mattia

    මේ තමයි ඔහුගේ සම්පුර්ණ නම..සැබවින්ම මොහු කව්ද?
    සමහර විට ඔබ මොහු ගැන දන්නවත් ඇති.

    සැබවින්ම මොහු චිත්‍ර ශිල්පියෙක්.සාම්ප්‍රදායික චිත්‍ර කලාවෙන් බැහැරට ගියපු කෙනෙක් .:D
    ඔහුගේ චිත්‍ර කලාව speed painting නමින් තමයි හැඳින්වෙන්නේ.

    ආජන්ටිනාවේ Cordoba හි උපතලද මොහු කුඩා කාලයේ සිට කාටුන් කලාවට වැඩි කැමැත්තක් දැක්වූ පුද්ගලයෙක්.

    1998දී ඔහු තමන්ගේම අතින් නිමවුණු විකට රුප ඇතුලත් පොතක් එළිදක්වනවා.

    ඉන්පසු කොඩොබා සරසවි වරම් ලබන ඔහු තමාගේ පළමුවැනි speedpainting නිර්මාණය එළිදක්වනවා.

    ඒ Planet of the Apesනමින්.නිදන කාඹරයේ බිත්තිය මත කරන මේ නිර්මාණය VHS ආකාරයට පටිගත කරනු ලබනවා

    මේ ඔහුගේ පළමු නිර්මාණයයි



    ඉන්පසු ඔහු කෙට චිත්‍රපට (short films) නිෂ්පාදක වරයෙක් හා අද්‍යක්ෂක වරයෙක් ලෙසත් කටයුතු කරනවා

    මේ සමගම ඔහු චිත්‍ර කලාව වෙනත් අතකට යොමු කරමින් digital speed painting කලාව අරඹනවා..
    සාමාන්‍ය චිත්‍ර ශිල්පියෙක් පැය කිහිපයක් ගනිමින් අඳින චිත්‍රයකට ඔහුට ගතවන්නේ විනාඩි කිහිපයක් පමණි..

    ඇත්තෙන්ම මොහු ලෝකයේ සිටින වේගවත්ම පරිඝනක චිත්‍ර නිර්මාණ ශිල්පියයි

    මේ තියෙන්නේ ඔහුගේ නිර්මාණ කිහිපයක්

    බලන්න මේවා ඔයාලට මතකද කියලා





    මෙන්න තවත් ඒවා








    එළකිරි යාළුවො වැදගත් උනානම් කමෙන්ට් එකකින් පුංචි සහයෝගයක් දීලම යන්නකෝ

    ජය ශ්‍රී හැමෝටම !!


     
    • Like
    Reactions: Starz DK and rauxz

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..