සුපිරි_සොයාගැනීමක්
වායුගෝලීය වාතය උපයෝගී කරගනිමින් අතිශය විශ්මිත ජල සැපයුම් පද්ධතියක් නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයකු වන Edward Linacre සමත්ව ඇත. සාමාන්‍ය වායුගෝලීය වාත අතරින් ද්‍රව ජලය කාර්යයක්ෂම ලෙස එකතුකරගත හැකි මෙම නිර්මාණය දැඩි නියඟයට හසුවුනු ගොවි බිම් හිමියන්ට සහනයක් වනු ඇත.
එමෙන්ම මෙම නිර්මාණය වෙනුවෙන් මේ වසරේ හොඳම නව නිපැයුම සඳහා වන James Dyson සම්මානයෙන් ද පිදුම් ලැබීමට Edward Linacre සමත් විය.
Airdrop නමින් හැඳින්වෙන් මෙම පද්ධතිය ශුෂ්ක වගා බිම් සඳහා අඩු වියදම්, අඩු ශක්තියක් වැය වන වඩා කාර්යක්ෂම විසඳුමක් වනු ඇතැයි නිෂ්පාදකයින් පවස යි.
මෙම නිර්මාණය සඳහා ඔහු යොදාගෙන ඇත්තේ Namib නම් කුරුමිණ් විශේෂය නියං කාල වලදී නොනැසී පැවතීම සඳහා යොදාගන්නා තාක්ෂණයට සමාන තාක්ෂණය කි.
වාතයෙන් ජලය නිපදවීමට ඕස්ට්‍රේලියානුවෙක් සමත්වෙයි