සුපිරි_හඳුනාගන්නෝ
සුපිරි හඳුනාගන්නෝ (Super-recognisers)
ඔබත් මුහුණු මතක තබා ගැනීමේ සුවිශේෂී හැකියාවක් ඇති ඉතා සුලු අය අතරින් කෙනෙක්ද?
එසේනම් ඔබටත් ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසියේ සේවය කරන ඉතා කුඩා කණ්ඩායමේ සාමාජිකයෙක් වීමේ හැකියාව ඇත. ඔවුන් විසින් අපැහැදිලි චායාරූප සහ CCTV වීඩියෝ නැරබීම මගින් අපරාදකරුවන්ව නීතියේ රැහැනට කොටු කර දෙනු ලැබේ.
මෙම සුපිරි හැකියාව උපතින් ලැබෙන්නක් වන අතර අතිශය දුර්ලභ වේ. මේ ආකාරයේ පුද්ගලයින් අප අතර සිටියද අප නොදන්නා අතර කනගාටුවට කරුණක් වනුයේ ඔවුන්ද එය නොසලකා හැරීමයි. ඔබටත් මෙම හැකියාව ඇත්දැයි බ්‍රිතාන්‍යයේ ග්‍රිනිච් විශ්ව විද්‍යාලය මගින් කරනු ලබන මූලික පරීක්ෂණයට ලක් වීමෙන් හඳුනාගත හැක.
එම පරීක්ෂණය සඳහා මෙම ලින්ක් එකට යන්න (විනාඩි 5 පමණ වැය වේ) https://greenwichuniversity.eu.qualtrics.com/jfe/form/SV_cDdlHlAUZB5ZYzj
ඔබට ලකුණු දහයකට වඩා ලබාගැනීමට හැකි වීනම් ඔබ මනුෂ්‍යන් අතර සිටින 1-2% අතර වූ පුද්ගලයෙක් වේ.
සමහර අවස්ථාවන්හිදී ඔබටත් සිතෙන්නේනම් යම් පුද්ගලයෙක් මීට කලින් දැක ඇති බව එය ඔබට මෙම හඳුනාගැනීමේ හැකියාව ඇති බවට කෙරෙන සලකුණක් විය හැක.
මෙම චායාරූපයේ සිටින තැනැත්තියන් එසේ හඳුනාගත් තැනැත්තියන් වන අතර වම්පස රූපයන් ලන්ඩනයේ වීදි කෝලහාලයකදී ලබා ගත්තකි. එම චායාරූප සැක කටයුතු පුද්ගලයන් හැසිරෙන ස්ථාන වල ඇති CCTV වීඩියෝ නැරඹීමෙන් හෝ ඒ ස්ථාන අවට ස්ථානගතවී සන්සන්ධනය කිරීමෙන් අපරාධකරුවන් හඳුනාගනු ලැබේ.
සාමාන්‍ය පුද්ගලයෙකුට එක් වරක් පමණක් යන්තමට දුටු පුද්ගලයෙකුගේ රුව 20% පමණ මතක සිටින අතර මෙම හැකියාව ඇති පුද්ගලයෙකුගේ එම අගය 80% පමණ වේ. මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන මානසික විශ්ලේෂකයන් පුදුමයෙන් පුදුමයට පත්ව ඇති අතර ඔවුන් පැමිණ ඇති මතය වනුයේ මොලයේ දෙපස ඇති කුඩා කොටස් දෙකක බලපෑම මෙයට හේතුව බවයි - fusiform face area (FFA). මොලයේ මෙම ප්‍රදේශයන් මුහුණු හඳුනාගැනීමට උපකාරී වන අතර 'සුපිරි හඳුනාගන්නන්ගේ' මෙම ප්‍රදේශයන් මූණු විශ්ලේෂණය කිරීමේදී අධි ක්‍රියාකාරීත්වයට පත් වන බව හඳුනාගෙන ඇත.
කෙසේ උවත් තවමත් මෙම හැකියාවට පැහැදිලි හේතුවක් තවම සොයාගෙන නොමැති අතර පරීක්ෂණ මට්ටමේ පවතී.
ලන්ඩන් කෝලහාල වලදී මූණු හඳුනාගැනීමේ විශේෂ වූ සොෆ්ට්වෙයා සමග මම සුපිරි පුද්ගලයන් යොදවන ලද අතර සොෆ්ට්වෙයා මගින් හඳුනාගත හැකි ඌයේ එක් පුද්ගලයෙක් වන අතර 30% පමණ වූ අනෙකුත් අපරාධකරුවන් කොටු කරගනු ලැබුවේ මෙම සුපිරි පුද්ගලයන් මගිනි.
අත රිදෙනවා.... වැඩි විස්තර තිබුනොත් ප්‍රතිචාර අනුව පස්සෙ අප්ඩේට් එකක් දාන්නම්.
Super-recognisers in action