සුපිරි_GOOGLE PIXEL දුරකථනය මෙන්න
ගූගල් ආයතනය විසින් නවතම ස්මාර්ට් ජගංම දුරකථනයක් ඊයේ (04) හඳුන්වාදෙනු ලැබුවා.මෙය නම්කොට ඇත්තේ Pixel ලෙසයි.
මෙහි ලොව මෙතෙක් නිපදවූ ජංගම දුරකථනයක ඇති හොඳම කැමරාව අන්තර්ගත බවයි පැවසෙන්නේ.අනෙකුත් ස්මාර්ට් ජංගම දුරකථනයන්ට වඩා මෙහි බැටරියද ඉතා උසස් වර්ගයේ එකක් බවයි සඳහන් වන්නේ.එමෙන්ම විනාඩි 15 පමණ කාලයක් චාර්ජ් කොට පැය 7ක පමණ කාලයක් භාවිතා කිරීමට හැකි බවයි පැවසෙන්නේ.
5” , 5.5” ලෙස ප්‍රමාණයන් දෙකකින් හා කළු නිල් සහ රිදී වර්ණයෙන් මෙම දුරකථන වෙළඳපළට නිකුත් කෙරෙන බවයි වාර්තාවන්නේ.මෙය ඩොලර් 649 සිට ඉහළට මිල කර තිබෙනවා.එය පසුගිය මාසයේ වෙළඳපොලට නිකුත් කෙරුණු ඇපල් 7 ජංගම දුරකථනය මිල කර තිබූ මිල ගණන් හා සමවීමද විශේෂත්වයක්.

මෙම දුරකතනයේ අඩංගු අනෙකුත් විශේෂාංග, ඡායාරූප හා වීඩියෝ පහතින් නරඹන්න.