ehenan theruma kiyapiyako palaweni epiye
අඩෝ පට්ට ඇති බලන්න ඕනෙ. westworld සෙට් වෙන්නෙ නෑ.![]()


ANyone saw doloras's pussy ?![]()

Opps... දීලා තියෙන link එකේ Error 504 එකක් එනවෝ
[/SIZE]
[/SIZE][/B][/COLOR]![]()
මේ පහලින් දාල තියෙන්නේ ඒ ඒ කතා ගැන පොඩි විස්තරයක්
Season 1
EP 1. එක් අවස්තාවක රජ පවුලේ කුමාරිකාවක් යම්කිසි අපරාධ කරුවන් පිරිසක් විසින් පැහර ගැනීමට ලක් වෙනවා..කුමරියව නිදහස් කිරීමට නම් ඔවුන් විසින් අමුතුම අකාරයේ ඉල්ලීමක් අගමැති වරයා වෙත ඉදිරි පත් කරනවා
EP 2. අනාගත ලෝකයේ පැවැත්වෙන රියලිටි තරගයක් කොහොම වෙයි ද ? ඒ වෙනුවෙන් මොන වගේ කැපකිරීම කරන්න සිද්ද වෙයි ද ? මේකෙන් ඒ ගැන බලන්න පුළුවන්
EP 3. අනාගතයේ දී ලෝකයේ වෙසෙන පුද්ගලයන් හට ඔවුන්ගේ සියලුම මතකයන් රෙකෝඩ් කර ගැනීමට ඉඩ ලැබෙනවා. ඉන් පසු ඔවුන්ට අවශය විටක you tube වීඩියෝවක් නරබන ආකාරයෙන් එය බැලීමට ඉඩ ලැබෙනවා..නමුත් මෙය හැම මොහොතකම හොද වෙයිද ?
DOWNLOAD


(ඔළුවත් එක්ක කොයිල් වෙලා ගියා දෙවෙනි Episode එක බලද්දි.)


, පව් බං ඒ කොල්ලා. (ඌට අන්තිමට තේරුණා අර කෙල්ල Porn සීන් එකට ගිය එක සාධාරණයි කියලා.) 

සීසන් 1 එක බැලුවා..(ඔළුවත් එක්ක කොයිල් වෙලා ගියා දෙවෙනි Episode එක බලද්දි.)
සීසන් 1 (Season 01) එකේ.
Episode 01 එකේ ගේම ගහන්නේ.. Primeminister කාරය මයි නේද, මන්ද මට අන්තිමට හිතුනේ එහෙමයි.මොකද ඒ සීන් එකෙන් පොරට කලින් තිබුණට වඩා සෑහෙන ලොකු අගයකින් ජනතා ප්රසාදය හිමි වෙනවා. සීන් එකේ අන්තිමට පොරගේ wife දෙන ලුක් එකෙන් මට හිතුණේ ගෑණිට වැඩේ Note වෙනවා අන්තිමට.
Episode 02 එපාම උනා මේක බලල, පව් බං ඒ කොල්ලා. (ඌට අන්තිමට තේරුණා අර කෙල්ල Porn සීන් එකට ගිය එක සාධාරණයි කියලා.)
Episode 03 මේ සීසන් එකේ හොඳම කතාව මට නම් මේක.. කන්සෙප්ට් එක පට්ට. ඒ විදියට memory erase කරන්න පුලුවන් උනා කියන්නේ.. ලෝකේ මේ තියෙනවට වඩා සෑහෙන දරුණු වෙන්නත් පුලුවන්, තියෙනවට වඩා සෑහෙන හොඳ වෙන්නත් පුලුවන්, හැබැයි අන්තිමට වෙන්නෙත් ඒකෙ අග උන දේ තමා ගොඩක් උන්ට.
(මෙහෙම සීසන් එකක් යනව කියල දැක්කෙත් එළකිරියේ උඹ ත්රෙඩ් එකක් දැම්ම එකෙන්..බැලුවට පස්සේ අදහසක් දැම්මේ.මට හිතුණ දේ නැතුව වෙන විදියේ දේවල් වෙන කෙනෙක්ට හිතුණ වෙන්නත් පුලුවන් නේ..)
රෙප් එදාම දුන්න අපරාදි අද තමා දෙන්න තිබ්බේ..![]()






