සුපුන් අයියා ඩිපෙන්ඩරෙන් බහිනකොට එන ගැම්ම 💪

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මූ නේද විනී ලගෙ අලුත් video එකේ ධීවර සමිතියේ මැද වාඩි වෙලා ඉන්නෙ?😂
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    සුපුන් කියන්නෙ අපේ පිටියෙ අප්පුවද ? උගේ නමෙත් සුපුන් කෑල්ලක් තියෙනවනෙ
     
    • Wow
    Reactions: asela1

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    උදේ ඉදන් හවස් වෙනකන් බම්ප් කර කර අත් ට්‍රැක්ටර් පැද පැද ඉන්නෙ නැතුව අඩුගානෙ බස් එකක් හරි පැදපන්..💩
    බම්ප් එකක් දැම්මෙ ඕක මොකාද කියල දන්නැති හින්ද බං... කොල්ලෙක් දාපු නූලක්නෙ අදාල නැතත්....

    අත් ට්‍රැක්ටර් පදිනවත් අඩුයි ඕයි දැන්...😎
    ඒකටත් එච්චර උවමනාවක් නෑ වාගෙ..
    අනික ගෙදර හිටියෙත් නෑ වැඩිය එක එක වැඩ වලට අරෙහෙ මෙහෙ දිව්ව...😅
    (ඔය ජරා ගොඩ අයින් කරපන්..කැතයි නෙ...😅😅)
     
    • Love
    Reactions: Walter White

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ලයිට් බෆල් එල්ලල තොරම්බල් කරත්තේ වගේ බස් එක හදලා මෝඩ සින්හලුන්ට වැඩි ගානට රෙන්ට් කරලා උගෙ පාඩුවෙ ඌ ඩිෆෙන්ඩර් එකෙ යනව පුකෙන් හිනා වෙවි..
     
    • Haha
    Reactions: thomian