ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩු හෙන බාලයි මචන්. අනික උන්ගේ ප්ලාස්ටික් යකඩ වගේ දේවල් හරිම බාලයි ඉක්මනට කැඩෙනවා. ඒක නිසා ඉන්දියන් කිව්වම මිනිස්සු ගන්න බයයි. ඉන්දියන් ආපු Dell HP ලැප්ටොප් එහෙම බලනකොට කොච්චර බාලද කියලා තේරෙනවා. මම උනත් කිසිම ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්නේ නැහැ ලොවෙත්.
blue chip company නිකම් company or country select කරන්නේ නැ , they thoroughly check the capability and keep good quality control team . that is what they did in China also. I know one project in HK, they bought precast units from China, for 10km viaduct. they send to China quality control team including consultant for check, rf, concrete and curing also.