සුපුරුදු Uncle Design එකත් සමග ඇපල් අයිෆෝන් 15 කරලියටApple Supplier Foxconn Begins iPhone 15 Production in India

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දැන් ලංකාවේ තියන ගන්න පුළුවන් කොලිටීම ලැප්ටොප් බ්‍රෑන්ඩ් එක තමයි Lenovo

    lankawe witharak newei machan loke kohe unath laptop brand walin build quality hodama eka Lenovo thamai.

    අනිවා මචන් සුපිරිම ප්‍රොඩක්ට් එකක් තමයි. AMD processor එකත් එක්ක එන එක සුපිරි
    හැබැයි මචන් wear and tear එක ගොඩක් වැඩියි

    අපේ ඔෆිස් එකේ වැඩ කරන අයට X1 Carbon දුන්නෙ , මේව අවුරුදු 3ක් විතර ඩේලී යූස් කරාම කීස් වල අකුරු ටික මැකිලා යනවා සහ තව අර ඩිස්ප්ලේ එක වටේ තියන රබර් බීඩින් එක කැඩිලා ගිහින් හෙන අජූත වෙනවා. ඕව වොරන්ටි වලින් කවර් වෙන්නෙත් නැහැනේ

    හැබැයි ලැප් එක වැඩ කරනවා කැලි ටික විතරක් තිබුනත්

    දැන් අපි මැක්බුක් ගන්නෙ Apple care+ එක්ක එතකොට පිසිකල් ඩැමේජ් (ඒ කියන්නෙ බිම වට්ටලා කැඩුනත්) ඒක වොරන්ටි වලින් රීප්ලේස් කරන්නපුලුවන්. කම්පැනියක් විදියට ගත්තම ඒක ලාබයි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩු හෙන බාලයි මචන්. අනික උන්ගේ ප්ලාස්ටික් යකඩ වගේ දේවල් හරිම බාලයි ඉක්මනට කැඩෙනවා. ඒක නිසා ඉන්දියන් කිව්වම මිනිස්සු ගන්න බයයි. ඉන්දියන් ආපු Dell HP ලැප්ටොප් එහෙම බලනකොට කොච්චර බාලද කියලා තේරෙනවා. මම උනත් කිසිම ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්නේ නැහැ ලොවෙත්.
    කැඩුන ප්ලාස්ටික් පු‍ටුවට බේසමක්:rofl: එහෙම දෙන පු‍ටු එකතු කරල තමයි උන් ඕවා හදන්නෙ:baffled:
    ඔකුන්ගේ යකඩ රීසයිකල් කර එවා ඒකයි අවුල:dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    මට හිතෙන්නේ ඉස්සරහට Chinese ෆෝන් බ්‍රෑන්ඩ් වලට හොද කාලයක් එයි
    ඇත්තම කථා කරොත් Xiomi වගේ Phone තවම Samsung, Apple , Sony, වගේ Phone එක්ක සමාන කරන්න බැහැ
    Xiomi Phone වල මොකක් හරි ලෙඩක් තියෙනවා අන්තිමට බැලුවහම
    China Phones වලට ටික කාලයක් යයි අනිත් Brands වල Quality එකට ගහන්න
    හුවාවේ නම් අවුලක් නැතුව තිබ්බා එකට අරු කෙලියා නේ🤣
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩු හෙන බාලයි මචන්. අනික උන්ගේ ප්ලාස්ටික් යකඩ වගේ දේවල් හරිම බාලයි ඉක්මනට කැඩෙනවා. ඒක නිසා ඉන්දියන් කිව්වම මිනිස්සු ගන්න බයයි. ඉන්දියන් ආපු Dell HP ලැප්ටොප් එහෙම බලනකොට කොච්චර බාලද කියලා තේරෙනවා. මම උනත් කිසිම ඉන්දියන් ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්නේ නැහැ ලොවෙත්.
    හරියට samsung galaxy M series එකයි A series එකයි වගේ. A series quality වැඩි.
    China දැන් Tech එක අතින් ඉහළම ඉන්න නිසා Western Companies හිතනවා උන්ගේ Tech එක China හොරකම් කරයි කියලා
    අනිත් එක China වට්ටන්න ඕනේ නිසා Western Investments China වලින් එළියට ගන්න බලන්නේ

    බටහිර රටවල් වල සුච කීකරු බල්ලෙක් වගේ ඉන්නවා නම් Invesment දෙනවා එහෙම නැති රටවල් වලට බකට් එක දානවා
    Biden , jin pin official මීට් වෙනවා නේද ළඟදීම
     
    • Love
    Reactions: NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Quality eke wenasak wenne na. Apple standards walata factory eka maintain wenne

    China wala hadana godak USA brands galawila yai
    අනේ තොගේ මොලේ🤣.Foxconn එක වෙනස් නොවුනට හදන ඇණේ ඉදන් දැන් වෙනස් වෙනවා.චයිනා වලින් ගේන්න ගත්තොත් සල්ලි යනවා.ඉන්දියාවේ third party company වලින් තමා ඊට පස්සේ ගන්නේ🤣.ඉන්දියාවේ හදන ගූඩ්‍රොයිඩ් ෆෝන් වල quality ය බලපන් අනිත් රටවල් වල හදන gudroid වලයි🤣.ඉන්දියාවේ හදන්න ගිහින් අනිත් company වගේම කෙලගනී හොදට🤣.

    ඊයා බන් සුපිරි අඩුකුලේ ගතියක් දැනෙනවා ඉන්දියා කියද්දි😂.ලංකාවට එන්නේ එතකොට ඉන්දියාවේ ඒවද💩.
     
    • Sad
    • Dislike
    Reactions: Cypress and NRTG

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඇත්තම කථා කරොත් Xiomi වගේ Phone තවම Samsung, Apple , Sony, වගේ Phone එක්ක සමාන කරන්න බැහැ
    Xiomi Phone වල මොකක් හරි ලෙඩක් තියෙනවා අන්තිමට බැලුවහම
    China Phones වලට ටික කාලයක් යයි අනිත් Brands වල Quality එකට ගහන්න
    හුවාවේ නම් අවුලක් නැතුව තිබ්බා එකට අරු කෙලියා නේ🤣
    Aniwa Chinese phone brand market එකේ ඉන්න බැරි උන්ගේම වැඩ නිසා.company එක මුල් කාලේ හෙන අඩුවට හොදම quality එකට phone release කරනවා(Xiaomi,oneplus) මාර්කට් එක අල්ලගන්න.අල්ලගත්තට පස්සේ ලාබ ගන්න බාල බඩු දාලා හදනවා.
     
    • Like
    • Dislike
    Reactions: Cypress and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    මට හෙනම සැකයක් තියනවා මුන් අපි දාගෙන ඉන්න app වලට කෙලින්න එහෙමත් මොනවා හරි කරලා කියලා. මගේ samsung එකත් India. මට හිතෙනවා මුන් fiverr එක එහෙම රැන්ඩම් offline යවනවා වගේ කියලා. :lol: :lol: ඇත්තටම ඔකුන් ලන්කාවට එවන එවාට එහෙම කෙලවලා දායිද දන්නේ නැ
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Aniwa Chinese phone brand market එකේ ඉන්න බැරි උන්ගේම වැඩ නිසා.company එක මුල් කාලේ හෙන අඩුවට හොදම quality එකට phone release කරනවා(Xiaomi,oneplus) මාර්කට් එක අල්ලගන්න.අල්ලගත්තට පස්සේ ලාබ ගන්න බාල බඩු දාලා හදනවා.

    අවුල් හදනව හැබැයි. දිගටම තියෙන්නෑ.

    මම 2021 28k ට ගත්ත POCO M3 එකේ signal reception අඩුයි ගත්ත දවසෙ ඉඳල, 2023 අඳුරන එකෙක් ගත්ත Redmi A2+ 25k දීල ඒකට හොඳට සිග්නල් තියෙනව.
     
    • Like
    Reactions: Cypress and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,902
    113
    ප*යාගල
    sorry.com
    ඇත්තම කථා කරොත් Xiomi වගේ Phone තවම Samsung, Apple , Sony, වගේ Phone එක්ක සමාන කරන්න බැහැ
    Xiomi Phone වල මොකක් හරි ලෙඩක් තියෙනවා අන්තිමට බැලුවහම
    China Phones වලට ටික කාලයක් යයි අනිත් Brands වල Quality එකට ගහන්න
    හුවාවේ නම් අවුලක් නැතුව තිබ්බා එකට අරු කෙලියා නේ🤣
    Huawei සුපිරි. අරුන් නැති කරලම දැම්මා :(
     
    • Sad
    • Like
    Reactions: Cypress and NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    ආයේ ගොඩ ඒමක් නැහැ උන්ට
    ගූගල් වලට අනුව චීනෙ ඇතුලෙ වැඩිපුරම පාවිච්චි වෙන්නෙ Huawei... ඊ ගාවට ඇපල් .පොඩි පෙර්සන්ටේජ් වෙනසක් තියෙන්නෙ ඒදෙක අතර
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    ගූගල් වලට අනුව චීනෙ ඇතුලෙ වැඩිපුරම පාවිච්චි වෙන්නෙ Huawei... ඊ ගාවට ඇපල් .පොඩි පෙර්සන්ටේජ් වෙනසක් තියෙන්නෙ ඒදෙක අතර
    China ඇතුළේ හුවාවේ අවුලක් නෑ මොකෝ China වල Goggle Service බාගෙට බාගයක් ම Block කරලා නිසා . මොන Andoroid Phone එක ගත්තත් Service Block නිසා වෙනසක් නැහැ
    ඒත් China වලින් පිටට එනකොට හුවාවේ වලට අනිවාර්යෙන්ම Goggle Support තියෙන්න ඕනේ නැත්නම් Market කරන්න බැහැ
    Google Support එක ආයෙත් හුවාවේ වලට දුන්නොත් China වලින් පිට හුවාවේ Phone විකින්න පටන් ගනී මචං
    නැතන්ම ඉතින් මෙහෙම තිබිලා වැහිලා යයි කවදා හරි
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Huawei සුපිරි. අරුන් නැති කරලම දැම්මා :(

    China ඇතුළේ හුවාවේ අවුලක් නෑ මොකෝ China වල Goggle Service බාගෙට බාගයක් ම Block කරලා නිසා . මොන Andoroid Phone එක ගත්තත් Service Block නිසා වෙනසක් නැහැ
    ඒත් China වලින් පිටට එනකොට හුවාවේ වලට අනිවාර්යෙන්ම Goggle Support තියෙන්න ඕනේ නැත්නම් Market කරන්න බැහැ
    Google Support එක ආයෙත් හුවාවේ වලට දුන්නොත් China වලින් පිට හුවාවේ Phone විකින්න පටන් ගනී මචං
    නැතන්ම ඉතින් මෙහෙම තිබිලා වැහිලා යයි කවදා හරි
    දැන් මොකද බන් huawei වල තත්වේ...? දැන් උන් දුවන්නේ මොන apps වලින් ද?
    Honer කියන brand එක මොකද ? එකටත් google services නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    Quality eke wenasak wenne na. Apple standards walata factory eka maintain wenne

    China wala hadana godak USA brands galawila yai
    "Tata's Apple factory at Hosur, which make cases or housings for iPhones, had 50 per cent of its produced cases fail Apple's quality control check. The Apple factory is now working on a strategy to improve proficiency, but there is still a long way to go"

    https://www.firstpost.com/world/app...hone-housings-produced-rejected-12170362.html
     
    • Like
    Reactions: NRTG