මචන්ලා මෙන්න මේ ෂෝ එක බලන්න මට ෆ්රි ටිකට් 4ක් ලැබෙනවා Music.එල්.කේ එකෙන්,මේක තියෙන්නෙ අනිද්දා (සෙනසුරාදා),මට මේක බලන්න යන්න වෙන්නෙ නෑ,ටිකට් 4 ඕන කෙනෙක් ඉන්නව නම් පී.එම් එකක් දාන්න,එහෙනම් අපි ගියා.. :)