සුප‍්‍රීම් සැට් 2

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කන්නම ඉපදිච්ච මෝඩ හැත්ත, කවදද තොපිට චන්ද්‍රිකාවක් ඕන වෙන්නේ….? :P:rofl::lol::lol::lol::lol::lol:

    දැන් උබට චන්ද්‍රිකාවක් විතරද බන් අඩු..:lol: යවපු එක මදි වෙලාද දැන් තව එකක් යවන්ඩ හදන්නේ? කලින් එකට දැන් මොකඩ වෙලා තියෙන්ඩේ? :P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කන්නම ඉපදිච්ච මෝඩ හැත්ත, කවදද තොපිට චන්ද්‍රිකාවක් ඕන වෙන්නේ….? :P:rofl::lol::lol::lol::lol::lol:

    තොට නම් ඉතින් මහින්දගේ කුස්සියට ගියහම බත් පිගානයි ඌ කාල ඉවරවුන ගෙරි මස් කටු ටිකයි හම්බවෙනවනේ.මටනම් දුක ලංකාවේ දුප්පත් මිනිස්සු ගැන.:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබට චන්ද්‍රිකාවක් විතරද බන් අඩු..:lol: යවපු එක මදි වෙලාද දැන් තව එකක් යවන්ඩ හදන්නේ? කලින් එකට දැන් මොකඩ වෙලා තියෙන්ඩේ? :P

    විහිළුවට මනුස්සයො කියුවෙ,:lol::lol:උබලට විහිළු තේරෙන්නෙ නැනේ :P:P ඕකෙ අයිතිකාරයට සැටලයිට් එකක් බැරිනම්,කාර් එකක් උඩ යවා ගත්තත් අපිට මොකෝ :P
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මම මේ නොදන්න කමට අහන්නේ....මේක සුප්‍රීම් සමූහයට අයිතිවෙනව කියල නේද කියන්නෙ.....ඒ කියන්නෙ ඒගොල්ලන්ගෙ පෞද්ගලික මුදල්ද ආයෝජනය කරන්නෙ? එහෙමනම් අපිට මේක ගැන ආඩම්බර වෙන්නවත් දුක් වෙන්නවත් අයිතියක් නෑ නේද? ධම්මික පෙරේරා මහත්තයා මාලදිවයිනේ හෝටල් අරිනව වගේ සුප්‍රීම් මුදලාලි මහත්තය රොකට් යවන එකද මේ වෙන්නෙ?

    pixsuda 100% pvt neme sat eka
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොට නම් ඉතින් මහින්දගේ කුස්සියට ගියහම බත් පිගානයි ඌ කාල ඉවරවුන ගෙරි මස් කටු ටිකයි හම්බවෙනවනේ.මටනම් දුක ලංකාවේ දුප්පත් මිනිස්සු ගැන.:P

    රිදිල ,නාඩ හිටපන්,උබලට කන්ඩ නැ කියල මම මොනව කොරන්ඩද.:rolleyes::P
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    pixsuda 100% pvt neme sat eka

    එහෙනම් ආන්ඩුවෙ සල්ලිද? එතකොට කොහොමද සුප්‍රීම් එකට අයිති වෙන්නෙ?

    පත්තර වල තියෙන්නෙ මෙහෙම....

    ලංකාව පසුගිය නොවැම්බරයේදී චීනයේ සැටලයිට් කොමියුනිකේෂන්ස් සමාගම සමග සුප‍්‍රීම් සැට් එක්ව දියත් කළ ‘සුප‍්‍රීම් සැට් 1′ චන්ද්‍රිකාවේ දෙවැනි අදියර ලෙස සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා චීනයේ ගේ‍්‍රට් වෝල් කර්මාන්ත සංස්ථාව සමග නිල ගිවිසුම් අත්සන් කළේය.
    සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාවේ පූර්ණ අයිතිය ශ‍්‍රී ලංකාවේ සුප‍්‍රීම් සමූහය සතු බව එම සමාගම පවසයි.
    ඇමෙරිකානු ඩොලර් මිලියන 215 ක (රු. මිලියන 27,520) කොන්තාත්තු ගිවිසුම අත්සන් තැබීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපතිවරයා සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටියහ.
    නිල ගිවිසුම අත්සන් තැබීම පෙරේදා සිදු කෙරිණි. අදාළ ගිවිසුමට අනුව සුප‍්‍රීම් සැට් 2 චන්ද්‍රිකාව්වි මෝස්තර නිර්මාණය, නිෂ්පාදනය සහ දියත් කිරීම යන අංශවල වගකීම චීනයේ ගේ‍්‍රට්වෝල් කර්මාන්ත සංස්ථාව සතුය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ආන්ඩුවෙ සල්ලිද? එතකොට කොහොමද සුප්‍රීම් එකට අයිති වෙන්නෙ?

    oaka anduvata ayithi na,meke inna modayata mole hoda nane, ekayi oya anduvak allan dagalanne.
     
    Last edited:

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    The company says it was widely acclaimed for taking the giant step of entering into a niche industry, and that Initial reactions from the opposition parties in Sri Lanka were very hostile due to the fact that they believed the government has invested public money in the company. The youngest son of the country's president is Technical Director of Supremesat. In fact, the USD 320 million was committed by Sri Lankan born millionnaire R.M.Manivannan.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රිදිල ,නාඩ හිටපන්,උබලට කන්ඩ නැ කියල මම මොනව කොරන්ඩද.:rolleyes::P

    අනේ බල්ලෝ තෝ උගේ මස් කටුම ලොව ලොව හිටපන්.අපි නම් අපේ මහන්සියෙන් තමා හම්බකරගෙන කන්නේ.තොපිට ඉතින් මහින්ද නැත්නම් මස් කට්ටක් වත් නැහැ.හිගන්නා.:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බල්ලෝ තෝ උගේ මස් කටුම ලොව ලොව හිටපන්.අපි නම් අපේ මහන්සියෙන් තමා හම්බකරගෙන කන්නේ.තොපිට ඉතින් මහින්ද නැත්නම් මස් කට්ටක් වත් නැහැ.හිගන්නා.:P:P
    ඇයි ඕයි තමුසේ මහින්දට පුක දීගෙන නේද ඉන්නේ. එක දැනගන්න එපයි
    මන්ද මානසිකත්වය සහ UNP *න්න බාවය :P:P
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සැටලයිට් දෙකයි ඉන්ටෙර්නෙට් හු_යි


    පලවෙනි එක යවල මොනවද බන් හම්බවුනේ ?

    ඇයි බන් තේරෙන්නේ නැද්ද.....
    පලවෙනි එක හොයන්න දෙවෙනි එක යවනවලු සමහර විට තුන් වෙනි එකයි හතර වෙනි එකයි යවයි
    අන්තිමේදී කමිටුවක් පත් කරයි ගිය එව්වා බලන්න.
    ඊට පස්සේ අන්තිමේදී කියයි මට මතක නෑ
    ඒ අසා සබාතොමෝ සතුටින් විසිර ගියාය.
    :rofl::rofl:
     
    • Like
    Reactions: chami_84

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මෙච්චර කන්ඩ නැතුව අමාරුවෙන් මිනිස්සු ඉන්නෙ,සැටලයිට් මිනිස්සුන්ට කන්ඩ පුලුවන්ද, ඕකට ගිය සල්ලි වලින් වෙණ මොකක් හරි කරන්ඩ තිබ්බ,ඕක ඔච්චර වෙන්නෙ නැ ,මෙච්චරක් හොරකන් කරලා තියෙනව -බලපන් කියන් නැද්ද කියල :lol::lol::lol:

    සැටලයිට් දෙකයි ඉන්ටෙර්නෙට් හු_යි


    පලවෙනි එක යවල මොනවද බන් හම්බවුනේ ?

    ඇයි යකුනේ පළවෙනි එක යවලා ඇක්ස්පිරියන්ස් අරගෙන දෙවෙනි එක යවන්න හදන්නේ ඕක හරියන්නනම් ඉතින් තව 21:Dක්වත් යවන්න වෙනවා, එතකන් ඉතින් ඊරෝෂන් අප්පු වගේ කුලප්පු නොවි හිටහල්ලා නැත්නම් ඉතින් දන්නවානේ.. ඉතුරැ ටික ඊරෝෂන් අප්පු ම කියලා තියෙනවානේ ඔය ටිකම තමයිලු උනේ ඔඩොක්කුවේ ඉදැද්දි අහගෙනලු යි කියලා විරැද්ධ මත දාරින් කියනවාය කියන්නේ.. ඕන්න ඕවා මම නෙවෙයි කිව්වේ. හරියෑ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන්ද මානසිකත්වය තියෙන්නේ මහින්දටයි, උගේ තියෙන අසහනයේ ප්‍රතිඵලයක් වන උබටයි
    රිදිල :P:P
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පිස්සු පුසා;15057741 said:
    යවපු එක ආගිය අතක් නැහැ ,
    මමනම් පට්ට කැමතියි මේ හොරිකඩ ආණ්ඩුව නානවට
    එතකොට එකට කඩේ යන අවජාතක හොරිකඩ බල්ලෝ සෙට් එකටත් හෝල් සෙල් කෙල වෙන්නේ
    ඒ ගැන හිතනකොටත් හිතට දැනෙන්නේ පුදුමාකාර සන්තෝෂයක්

    ඇත්ත මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මිනිස්සු අන්තිමටම හිර වෙන්න ඕනෙ
    අන්න එදාට මේ දේශපාලන ක්‍රමය ගැන විශ්වාසය නැත්තටම නැති වෙන්න ඕනෙ
    අන්න එහෙම උනොත් තමයි රට අලුතින් හිතන්න පටන්ගන්නෙ