සුප‍්‍රීම් සැට් 2

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    කරුණාකර මෙම සැටලයිට් 2 මගින් ආසියාවේ අස්චාර්ය කරා අප රැගෙන යන ආකාරය පිළිබද පැහැදිලි කිරීමක් කරන්න.


     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඇයි බන් තේරෙන්නේ නැද්ද.....
    පලවෙනි එක හොයන්න දෙවෙනි එක යවනවලු සමහර විට තුන් වෙනි එකයි හතර වෙනි එකයි යවයි
    අන්තිමේදී කමිටුවක් පත් කරයි ගිය එව්වා බලන්න.
    ඊට පස්සේ අන්තිමේදී කියයි මට මතක නෑ
    ඒ අසා සබාතොමෝ සතුටින් විසිර ගියාය.
    :rofl::rofl:

    Patta kathaawa....:D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඇයි බන් තේරෙන්නේ නැද්ද.....
    පලවෙනි එක හොයන්න දෙවෙනි එක යවනවලු සමහර විට තුන් වෙනි එකයි හතර වෙනි එකයි යවයි
    අන්තිමේදී කමිටුවක් පත් කරයි ගිය එව්වා බලන්න.
    ඊට පස්සේ අන්තිමේදී කියයි මට මතක නෑ
    ඒ අසා සබාතොමෝ සතුටින් විසිර ගියාය.
    :rofl::rofl:

    :lol::lol: