සුබපැතුම්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    280031533_8220750534617570_5406236856465438464_n.jpg
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    දවස් තුන හතරකට camping වගේ ගිහිල්ල ෆුල් switch off වෙලා ඉඳල ආපු එකෙක් දැන් news එහෙම බැලුවොත් පිස්සු හැදෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,269
    113
    එකමත් එක රටක
    අඩෝ නාමලයා බැංකු හොරා කෑවා කියලා දඩුවම් දෙන්න ඕන කියපු එකාව තුනුරුවන් ආරක්ෂා කරත්වා කියන්නේ :unsure: :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Close enough? 🤭

    280125862_1135871337264077_3982489903971260656_n.jpg

    කුණාටු මුහුදක නැව පදවන්නට බිය වන්නාට කිසිම දිනක කපිතාන්වරයෙකු විය නොහැකියි
    උඹ කියපු එක applicableවෙන්නෙ වම් පැත්තේ එකාට විතරයි. අච්චර හොරකම් එලිකරපු එකාට අගමැතිකම දෙයි කියලා උඹ හිතනවද?

    gR0Lidi.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ කියපු එක applicableවෙන්නෙ වම් පැත්තේ එකාට විතරයි. අච්චර හොරකම් එලිකරපු එකාට අගමැතිකම දෙයි කියලා උඹ හිතනවද?

    gR0Lidi.jpg

    රටට අවශ්‍ය මොහොතේ වගකීම් ගන්න බැරි පොන්නයින් මොන මගුල කිව්වත් වැඩක් තියනවද..... අන්දරේ ගල ඉස්සුවා වගේ වැඩ කරලා දැන් කුණුහබ්බ කියනවා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    රටට අවශ්‍ය මොහොතේ වගකීම් ගන්න බැරි පොන්නයින් මොන මගුල කිව්වත් වැඩක් තියනවද..... අන්දරේ ගල ඉස්සුවා වගේ වැඩ කරලා දැන් කුණුහබ්බ කියනවා.
    ඌ ගත්තනම් කියන්නේ ඩීල් කාරය කියලනෙ. අනික ඌට දෙන්නෑ කියන එක උඹ හොඳටම දන්න හින්දනෙ ඔහොම කියන්නේ @erozan ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌ ගත්තනම් කියන්නේ ඩීල් කාරය කියලනෙ. අනික ඌට දෙන්නෑ කියන එක උඹ හොඳටම දන්න හින්දනෙ ඔහොම කියන්නේ @erozan ?

    උඹ ඌව තවත් පාච්චල් කරනවද? දැන් උඹ කියන්නේ ඩීල් කාරය කියනවට බයේ ගත්තේ නෑ කියලද? මොන නායකයෝද බන් මුන්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    උඹ ඌව තවත් පාච්චල් කරනවද? දැන් උඹ කියන්නේ ඩීල් කාරය කියනවට බයේ ගත්තේ නෑ කියලද? මොන නායකයෝද බන් මුන්
    ඌව ගත්තෙ නැත්තෙ හොර පවුල එලිකරපු නිසා. ඌ ආවෙ නැත්තෙ හොරුත් එක්ක ගනුදෙනු නැති නිසා. උඹට තාමත් මේක තේරෙන්නැත්තෙ තොට මොළයක් නැති නිසා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌව ගත්තෙ නැත්තෙ හොර පවුල එලිකරපු නිසා. ඌ ආවෙ නැත්තෙ හොරුත් එක්ක ගනුදෙනු නැති නිසා. උඹට තාමත් මේක තේරෙන්නැත්තෙ තොට මොළයක් නැති නිසා.

    ලොල් යකෝ... දුන්නොත් ගන්නම් හැබැයි උස්සල තියන්න ඕනේ..... යකෝ අන්දරේ ගේ පරම්පරාවෙන් එන උන්ද මුන්..... උඹ කොහොම කිව්වත් ඇත්ත ඔක.... මොකද මිනිස්සු මැරිලා ඉපදුනේ නෑනේ... දැන් උඹල කොච්චර ඕකට අර්ථකතන දෙන්න ගියත් මිනිස්සු උන දේ දැක්ක.

    කශේරුකාව පන නැති පොන්න හැත්ත. වගකීම් අරගෙන හොරු එලිකරලා රට ගොඩදාන්න අතට තියලත් කටට දාගන්න බැරි මෝඩ පොන්න හිවල්ලු.