උඹ කියපු එක applicableවෙන්නෙ වම් පැත්තේ එකාට විතරයි. අච්චර හොරකම් එලිකරපු එකාට අගමැතිකම දෙයි කියලා උඹ හිතනවද?Close enough?
![]()
කුණාටු මුහුදක නැව පදවන්නට බිය වන්නාට කිසිම දිනක කපිතාන්වරයෙකු විය නොහැකියි
උඹ කියපු එක applicableවෙන්නෙ වම් පැත්තේ එකාට විතරයි. අච්චර හොරකම් එලිකරපු එකාට අගමැතිකම දෙයි කියලා උඹ හිතනවද?
![]()
ඌ ගත්තනම් කියන්නේ ඩීල් කාරය කියලනෙ. අනික ඌට දෙන්නෑ කියන එක උඹ හොඳටම දන්න හින්දනෙ ඔහොම කියන්නේ @erozan ?රටට අවශ්‍ය මොහොතේ වගකීම් ගන්න බැරි පොන්නයින් මොන මගුල කිව්වත් වැඩක් තියනවද..... අන්දරේ ගල ඉස්සුවා වගේ වැඩ කරලා දැන් කුණුහබ්බ කියනවා.
ඌ ගත්තනම් කියන්නේ ඩීල් කාරය කියලනෙ. අනික ඌට දෙන්නෑ කියන එක උඹ හොඳටම දන්න හින්දනෙ ඔහොම කියන්නේ @erozan ?
ඌව ගත්තෙ නැත්තෙ හොර පවුල එලිකරපු නිසා. ඌ ආවෙ නැත්තෙ හොරුත් එක්ක ගනුදෙනු නැති නිසා. උඹට තාමත් මේක තේරෙන්නැත්තෙ තොට මොළයක් නැති නිසා.උඹ ඌව තවත් පාච්චල් කරනවද? දැන් උඹ කියන්නේ ඩීල් කාරය කියනවට බයේ ගත්තේ නෑ කියලද? මොන නායකයෝද බන් මුන්
ඌව ගත්තෙ නැත්තෙ හොර පවුල එලිකරපු නිසා. ඌ ආවෙ නැත්තෙ හොරුත් එක්ක ගනුදෙනු නැති නිසා. උඹට තාමත් මේක තේරෙන්නැත්තෙ තොට මොළයක් නැති නිසා.