සුබම සුබ ආරංචියක් ! - Driving License

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    සුබම සුබ ආරංචියක් ! - Driving License

    ගොඩ කාලෙකට පස්සේ ත්රේඩ් එකක් දාන්නේ.....

    මම අද ගියා DMT සයිට් එකට...

    දෙන්නම් license ඔනිමයි...

    වයස 17 සම්පූර්ණ නම් ඔබට ලිකිත පරීක්ෂණය කරන්ඩ පුළුවන්....

    පාස් උනොත් මාස 18ක්
    "L"
    එකෙන් පදින්න පුළුවන්ලු....

    1. It is possible to register and sit for the written test if 17 years of age has been completed.
    2. In the event of passing the written test, a learners’ permit is issued up to a maximum of 18 months.
    3. Holder of such permit can practice driving.
    4. One should complete 18 years of age to face the practical test and a minimum of 3 months should have passed after obtaining the learners’ permit.
    5. It is compulsory to face the practical test and pass it.
    6. Aptitude medical certificate of M.T.A. 31A form obtained within a period not exceeding 6 months from a doctor registered with the Medical Council of Sri Lanka.

    සොයන්නාට සම්බවේ

     
    • Like
    Reactions: tharakacm

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අපේ මල්ලිලාට නියමයි
    දෑන් බයිසිකල් මාර මාකට් වෙයි...