මචං කව්ද බං අර්නෝල්ඩ් ට සුබසිංහ කියල නම දැම්මේ ? මම හිතුවේ මම කියල
2000 දී විතර අර්නෝල්ඩ් ගේ ෆිල්ම් බලද්දී ඔය ස්වාසෙනගර් කියල කියන්න බෑ ගොඩක් උන්ට දිව පැටවෙනවා ඉතිං මම කිව්වා අර්නෝල්ඩ් සුබසිංහ කියල. so සිංහලු ඒ නම තාම යුස් කලේ අපේ ඉස්කෝලේ
බලං ගියාම ලංකාවේම උන් එකයි
Issara ban oka mokakhari tele drama ekaka giya suttakda koheda ban





හැබැයි උබලට නොට් උනාද.. මූ වීඩියෝ එකේ මුලින් ඇඳගෙන ඉන්න ඇඳුම නෙමෙයි අන්තිමට අවසානෙදි ඇඳගෙන ඉන්නේ 
