සුබසිංහ_උයනවෝ...

blue_in_rio

Well-known member
  • මචං කව්ද බං අර්නෝල්ඩ් ට සුබසිංහ කියල නම දැම්මේ ? මම හිතුවේ මම කියල
    2000 දී විතර අර්නෝල්ඩ් ගේ ෆිල්ම් බලද්දී ඔය ස්වාසෙනගර් කියල කියන්න බෑ ගොඩක් උන්ට දිව පැටවෙනවා ඉතිං මම කිව්වා අර්නෝල්ඩ් සුබසිංහ කියල. so සිංහලු ඒ නම තාම යුස් කලේ අපේ ඉස්කෝලේ

    බලං ගියාම ලංකාවේම උන් එකයි

    Issara ban oka mokakhari tele drama ekaka giya suttakda koheda ban :D:D:baffled::baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ආතල් බන් :lol: හැබැයි උබලට නොට් උනාද.. මූ වීඩියෝ එකේ මුලින් ඇඳගෙන ඉන්න ඇඳුම නෙමෙයි අන්තිමට අවසානෙදි ඇඳගෙන ඉන්නේ :yes: