සුබසිංහ_උයනවෝ...
GET TO THE CHOPPER........!!!!!!

I WILL BE BACK!

GET TO THE CHOPPER........!!!!!!


I WILL BE BACK!




අඩෙ සුපිරි බන්... රෙප්+6...
තෑන්ක්ස් මචෝ, දැන්ම රෙප්+ දෙන්න බැහැලු....මචං කව්ද බං අර්නෝල්ඩ් ට සුබසිංහ කියල නම දැම්මේ ? මම හිතුවේ මම කියල
2000 දී විතර අර්නෝල්ඩ් ගේ ෆිල්ම් බලද්දී ඔය ස්වාසෙනගර් කියල කියන්න බෑ ගොඩක් උන්ට දිව පැටවෙනවා ඉතිං මම කිව්වා අර්නෝල්ඩ් සුබසිංහ කියල. so සිංහලු ඒ නම තාම යුස් කලේ අපේ ඉස්කෝලේ
බලං ගියාම ලංකාවේම උන් එකයි
