සුබාසිරි add එකේ සිංදුව ?

*Dinushi9*

Member
Oct 18, 2012
362
62
0
Arash ගේ "One day" song එකනම් යනවා මට ඇහිලා තියනවා. ඒකද කියල බලන්න
 
Dileepa_J

Active member
  • Arash ගේ "One day" song එකනම් යනවා මට ඇහිලා තියනවා. ඒකද කියල බලන්න

    මේක නෙමෙයි මචං... Arash ගේ වෙන්න බෑ මට හිතෙන විදියට.. Hip Hop/ Regage type සිංදුවක්. මෙලඩි එක විතරයි මට මතක.. :(
     
    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    මේක නෙමෙයි මචං... Arash ගේ වෙන්න බෑ මට හිතෙන විදියට.. Hip Hop/ Regage type සිංදුවක්. මෙලඩි එක විතරයි මට මතක.. :(

    එහෙනම් bump තමා... හොයාගත්තොත් කියන්නම්කො