සුබ අනාගතයක් ...!!!

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    සුබ අනාගතයක්
    කොහොමද දැන් රටේ සංවර්දනය..හැමතැනම කාපට පාරවල් හැදෙනවා ...අදිවේගී මහා මාර්ග හැදෙනවා ...වරායවල්...ගුවන්තොටුපළවල් ...ක්‍රීඩාංගන ...බඩු මිල ටිකක් වැඩි ටමෛ..එහෙම ටමෛ සංවර්දිත රටක් වෙනකොට ....පාන්පිටි ගණන් ගියාට සහල් පිටි තියෙනවනේ....දැන් සහල් පිටි ප්‍රයෝජනයට ගට්ටම අපේ දේශීය ගොවියටත් ශක්තියක් ...අ වගේම ආදරය කරන ජෝඩු අශිෂ්ට විදියට හැසිරෙන නිසා ටමෛ ඔය මුහුදු වෙරළට යන්න නොදී ටහනම් කරලා තියෙන්නේ ...අපේ රටේ සංස්කෘතිය ගැන හිටලා...ඔය අසබිය වෙබ් අඩවි ටහනම් කරන්නෙත් ඕක ගැන හිටලමෛ.. අ විටරක් නෙවෙඉ ..දැන් මොනවගෙන් අඩුවක්ද අපිට ....දැන් අපි සංවරිදිට රටක් නේ ...ඒක පුද්ගල අදයමත් ඉහල ගිහිලානේ.. ඒක නිසා ටමෛ මහා බැංකුවත් සියලු වගකීම් වලින් නිදහස් උනේ..ඔය බදු වැඩි කරන්නේ ටරහට නෙවි ....සංවර්දන ඉල්ලක ජය ගන්න ...ඕව අපේ එඋන්ට තේරෙන්නේ නැනේ .... ඕකට ටමෛ කොල්ලෝ කියන්නේ අශ්චරියමත් ශ්‍රී ලංකාවක් කියල ...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    හාල් පාලන මිල අයින් කරලා දැම්මා
    හාල් රු100ට ගියාම තෙරෙවි අනාගතෙ තරම
    ඉට පස්සෙ අයිත් පන් පිටි තමයි කන්න වෙන්නෙ
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    දැන් මෙරට සිදුවන දේවල් දුටු විට ඇති වන්නේ අතිශය වේදනාවක් පමණි ....සියල්ල තහනම් කරමින් , ඇමතිවරු රජ සැප විදිමින් , මහජන මුදල් කාබාසිනියා කරමින් , මිනිසුන් පිට අදික බදු බර පටවමින් මේ යන්නේ කොතනටද ....????
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හාල් පාලන මිල අයින් කරලා දැම්මා
    හාල් රු100ට ගියාම තෙරෙවි අනාගතෙ තරම
    ඉට පස්සෙ අයිත් පාන් පිටි තමයි කන්න වෙන්නෙ

    ඒවා කන්න බෑනේ මචන්. විමලේ අයියා ත්‍රස්තවාදී ක්‍රියා වල යෙදුන කියල ඇතුලට දායි. :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    ඒවා කන්න බෑනේ මචන්. විමලේ අයියා ත්‍රස්තවාදී ක්‍රියා වල යෙදුන කියල ඇතුලට දායි. :rolleyes:

    මොනවා කරන්නද බන්
    හෙට අනිද්දා වෙද්දි හාල් කිලොව රු100ට යද්දි
    විමල්ගෙ තෙත්තවාදය අමතක කරලා පන් පිටි කන්න වෙවි
    එතකොට තමයි විමල්ට දෙවියන්ගෙ හාල් කැවෙන්නෙ
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නොවැම්බර් 18 වෙනිදට හම්බන්තොට වරායට පළවෙනි නැව එනව කියල පෙන්නන්න වියදම කෝටි 24යි. (නැව් දෙකේ අලුත්වැඩියා වියදම පමණි) ලොකු නැවට කෝටි 20යි. අනිකට 4යි. නැව් දෙකම දැනට කොළඹ වරායේ අලුත්වැඩියා කරමින් පවතිනවා!:angry::angry::angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka

    e kivve kolamba varayen da , hambanthota ta nav enne ?
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    e kivve kolamba varayen da , hambanthota ta nav enne ?

    ඔව් ඔව් ලංකාවෙ ප්‍රයිවට් කම්පැණි එකකින් පරණ නැවක් (සුනාමි දවසෙ වරායෙදි හැප්පුන එක) අරගෙන ඒක අලුත්වැඩියා කරල තමයි එන්නෙ.

    අනිත් එක පොඩි අලිය බෝට්ටුවක්. ඒක හදන්නෙ එදාට තියෙන උත්සවේට රුවල් ඔරුවක් වගේ !

    mewa ithin thawa tika dawasakin wenas weida danne ne. danta thathwe oka thamai.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඔව් ඔව් ලංකාවෙ ප්‍රයිවට් කම්පැණි එකකින් පරණ නැවක් (සුනාමි දවසෙ වරායෙදි හැප්පුන එක) අරගෙන ඒක අලුත්වැඩියා කරල තමයි එන්නෙ.

    අනිත් එක පොඩි අලිය බෝට්ටුවක්. ඒක හදන්නෙ එදාට තියෙන උත්සවේට රුවල් ඔරුවක් වගේ !

    mewa ithin thawa tika dawasakin wenas weida danne ne. danta thathwe oka thamai.

    :lol: :lol: maru

    thanx for the info
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    නොවැම්බර් 18 වෙනිදට හම්බන්තොට වරායට පළවෙනි නැව එනව කියල පෙන්නන්න වියදම කෝටි 24යි. (නැව් දෙකේ අලුත්වැඩියා වියදම පමණි) ලොකු නැවට කෝටි 20යි. අනිකට 4යි. නැව් දෙකම දැනට කොළඹ වරායේ අලුත්වැඩියා කරමින් පවතිනවා!:angry::angry::angry:

    pacha news noda hitapan

    source eka dapan :angry: