ලැබුවා වූ සින්හල අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.
ඕන්න බලපං ඕකුන් එසේම වේවා කියන්න තරම්වත් ගුණයක් තියෙන උන් නෙවෙයි@erozan @nicjosh83 @N A K A M U R A සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්ලා

කට්ටඩි අයියට නන් ඉතින් යකෙක් බැදගෙන වැඩ ගන්න එකනෙ. අපිට තමා ඕව ඕනි.පෙට්‍රල් ඩීසල් ඉතිරෙන, ගෑස්, කිරිපිටි වලින් පෝශිත, සාමකාමී අරගල සපිරි සුබම සුබ නව වසරක් වේවා....
උබ කෙල වෙන්න කියනව කියන්නෙ හොද වෙනව තමා.Kelama wewa
මේ දවස් වල කොස්සට මතුරගන්නවත් විදිහක් නෑ මලේ....කට්ටඩි අයියට නන් ඉතින් යකෙක් බැදගෙන වැඩ ගන්න එකනෙ. අපිට තමා ඕව ඕනි.

ට හුඩු එසේම වේවා බ්‍රෝ ඇපෙට්රල් ඩීසල් ඉතිරෙන, ගෑස්, කිරිපිටි වලින් පෝශිත, සාමකාමී අරගල සපිරි සුබම සුබ නව වසරක් වේවා....
