සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    ලැබුවා වූ සින්හල අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.


    9SYkJbZ.png
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    එළකිරි කොල්ලෝ කෙල්ලොන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා.

    මට නම් සුභ වෙන්නේ නාකි මයිනයි නන්දසේනයයි බේරේ වැව ඉස්මත්තේ ලේ පෙරාගෙන මැරිලා ඉන්නවා දැක්කම.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    පෙට්‍රල් ඩීසල් ඉතිරෙන, ගෑස්, කිරිපිටි වලින් පෝශිත, සාමකාමී අරගල සපිරි සුබම සුබ නව වසරක් වේවා....
    කට්ටඩි අයියට නන් ඉතින් යකෙක් බැදගෙන වැඩ ගන්න එකනෙ. අපිට තමා ඕව ඕනි.

    Kelama wewa
    උබ කෙල වෙන්න කියනව කියන්නෙ හොද වෙනව තමා.
    ------ Post added on Apr 14, 2022 at 11:04 AM
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,923
    113
    Gampaha
    කට්ටඩි අයියට නන් ඉතින් යකෙක් බැදගෙන වැඩ ගන්න එකනෙ. අපිට තමා ඕව ඕනි.
    මේ දවස් වල කොස්සට මතුරගන්නවත් විදිහක් නෑ මලේ....
    විලක්කු හදන්න භූමිතෙල් නෑ....😥
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එසේම වේවා මචං . :love:

    පෙට්‍රල් ඩීසල් ඉතිරෙන, ගෑස්, කිරිපිටි වලින් පෝශිත, සාමකාමී අරගල සපිරි සුබම සුබ නව වසරක් වේවා....
    ට හුඩු එසේම වේවා බ්‍රෝ ඇ :love: :love:
    ------ Post added on Apr 14, 2022 at 11:10 AM
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ඔබ සැමට අභියෝග ජයගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ වාසනාව හිමිවන සුබ අලුත් අවුරුද්දක් වේවා ! :-)
     
    Last edited: