සුබ ආරංචිය එනකන් මේක හදපන්.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,621
    167,219
    113
    එකමත් එක රටක
    උත්තරේ දාපන් දැන් අපි ශුභාරංචි අහන ගමන්
    BANUq4t.jpg


    මම දැම්මේ මෙච්චරයි.
    අඩු කෑල්ලේ වර්ගඵලය. + 16 = 10+14
    මේක මෙහෙම නේමෙනම් කියහං මගේ නම දාලා අලුතින් නියමයක් හදන්න.
    හරියට දෙකට බෙදෙන්න ඕන කියලා ද ගත්තේ ?
    ------ Post added on Jun 26, 2024 at 8:39 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    BANUq4t.jpg



    හරියට දෙකට බෙදෙන්න ඕන කියලා ද ගත්තේ ?
    ------ Post added on Jun 26, 2024 at 8:39 PM
    නෑ ඔය මැද point එක දාන්න කියන තැන් වලට අරන් ගිහින් බැලුවා. උබ උඩ කියලා තියනවා වගේ zero කරලා එහෙම බැලුවා අර වර්ග පලය. සමචතුරස්‍රය නම් පද වල center එකේ ඉදලා බෙදලා නම් හරි යනවා වගේ.
    හරිනේ c+d+a+b=c+d+a+b
     
    Last edited:
    • Like
    Reactions: LZP1992 and dilann

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,684
    6,010
    113
    @ගෙදර
    මම දැම්මේ මෙච්චරයි.
    අඩු කෑල්ලේ වර්ගඵලය. + 16 = 10+14
    මේක මෙහෙම නේමෙනම් කියහං මගේ නම දාලා අලුතින් නියමයක් හදන්න.
    Ado dan ne meter wune :sorry:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    BANUq4t.jpg



    හරියට දෙකට බෙදෙන්න ඕන කියලා ද ගත්තේ ?
    ------ Post added on Jun 26, 2024 at 8:39 PM
    This would be the shortest way. A longer one would be by using the figure below.

     
    • Like
    Reactions: dilann

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    BANUq4t.jpg



    හරියට දෙකට බෙදෙන්න ඕන කියලා ද ගත්තේ ?
    ------ Post added on Jun 26, 2024 at 8:39 PM
    පට්ට :love:
    Areas දෙකට බෙදෙන බව දැක්කේ නෑ. හදන් යද්දී හිතුන මෙච්චර කේස් වෙන්න බෑ කියල.
     
    • Like
    Reactions: dilann