සුබ උදැසනක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    ඇල් වතුර වීදුරුවක් පමණක් පානය කර දවස අරබමු.
    සියලු දෙනාම පොරොන්දු වන්න අවදි වී පළමු පැය පරිගණක සහ ජංගම ස්මාර්ට් මේවලම් වලින් ඈත් වී සිටින බව 🤛

    තවද දුම්වැටි හා දුම්කොළ නිෂ්පාදන භාවිතයෙන් තොරව සියළුම එළකිරි සාමාජිකයින් දවස ඇරබිම ඉමහත් සතුටට කාරණයකි
    ------ Post added on Jan 11, 2024 at 7:06 AM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    මා විවුර්ත කරන සිළුම ත්රෙඩ් මාගේ දියුණුවට වචනෙකින් හෝ දායක වන දේවල් බවට සියළුම සාමාජිකයින් ප්‍රතික්‍ඝයා දීම මුළු ශ්‍රීලංකාවේම ආර්ථික පෙරලියක පෙර නිමිතියි
    ඇදට වෙලා පොන් එකෙන් මේක කියවන ගමන් සර්
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඇල් වතුර වීදුරුවක් පමණක් පානය කර දවස අරබමු.
    සියලු දෙනාම පොරොන්දු වන්න අවදි වී පළමු පැය පරිගණක සහ ජංගම ස්මාර්ට් මේවලම් වලින් ඈත් වී සිටින බව 🤛

    තවද දුම්වැටි හා දුම්කොළ නිෂ්පාදන භාවිතයෙන් තොරව සියළුම එළකිරි සාමාජිකයින් දවස ඇරබිම ඉමහත් සතුටට කාරණයකි
    ------ Post added on Jan 11, 2024 at 7:06 AM
    athe gasima hoday neda
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,442
    113
    හිමිදිරි උදෑසනින්ම, රට දැය බේරාගත් නන්දසේන මැතිඳුන් සිහිපත්කොට කංසා ස්වල්පයක් ඇට පිටින්ම ගැසීම කම් නැත්ද පිංවත?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,718
    7,917
    113
    මෙන්න මෙතන...
    ඇල් වතුර වීදුරුවක් පමණක් පානය කර දවස අරබමු.
    සියලු දෙනාම පොරොන්දු වන්න අවදි වී පළමු පැය පරිගණක සහ ජංගම ස්මාර්ට් මේවලම් වලින් ඈත් වී සිටින බව 🤛

    තවද දුම්වැටි හා දුම්කොළ නිෂ්පාදන භාවිතයෙන් තොරව සියළුම එළකිරි සාමාජිකයින් දවස ඇරබිම ඉමහත් සතුටට කාරණයකි
    ------ Post added on Jan 11, 2024 at 7:06 AM
    https://elakiri.com/threads/අර්ශස්-මට්ටුකරන-දේශීය-ප්‍රතිකාරය.2138169/#post-29506638

    meka try krapan..oya amaruwa hoda wei tika dwsakin