::සුබ උපන්දිනයක් මට HAPPY 22 thawath awurudakin naki uno :::

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ::සුබ උපන්දිනයක් මට HAPPY 22 thawath awurudakin naki uno :::

    22-birthday1.jpg


    මෙදා පොටේ අරක්කුත් නැ ,යාලුවොත් නැ තනියම තමා 22 ලබන්නේ 2016 දී
    එලකිරිය කියන්නේ මට ගොඩක් පාඩම් උගන්වපු තැනක් එක නිසා නිකමට වාගේ මගේ මෙදා පාර උපන්දිනේ උබලාත් එක්කල බෙදා ගන්න ආසා හිතුනා :D



    ආපු යාලුවෝ හිස් අතින් යන්න එපා මේ මොනවාහරි කාලා කොකා කොලා ටිකක් බිලා යන්න :D

    images



    images


    images



    අයියෝ තව අවුරුද්දකින් නාකි වුනො :rolleyes:

    images


    image5352.gif
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Happy Birthday naki malli thawa aurudu 3 k gema gahala lankawata enna salli tikak ithuru karan ilaga ta gahanan thiyena gema sada kal hek reda pot wunoth 20/20 baha test thamai lol !
     
    • Like
    Reactions: සොහොන

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් ඉතින් නින්දක් තමා

    Robinhood wage ekek /shenic/freak88 /kellsupun/Silly point /
    FreeZingHeart


    ඔ ඉතින් බොහොම ස්තුති යාලුවෝ හැමෝටම

    මම ,වගේ එකෙක්ට :P සුබ පතන්න මේ රැ මැදියමේ ආවාට බොහොම ස්තුති සහෝලා හැමෝටම :D

    එලකිරියට ජය වේවා ......
    :D
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජීවිතයේ උදර ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වෙන,
    සැනසීම සතුට නිති සිත් ළඟ රැදෙන,
    ජයග්‍රහණ නිති හිමිවන
    තවත් සුන්දර වසරකට ආසිරි මචං...
     
    • Like
    Reactions: සොහොන