සොහොන;19652149 said:chamiakora -Dragon Kolla - Dennied - shaminda peiris - Rukaef - tvw25 -jasz - sat_12 -De Zigner - mudantha - Tyrion_Lannister
your_love - lgaikrish - I_Simon - NUWAN BUWA - Ashman - A. සිරියා - Kasippu Sira - RIDER89 - Kumara456
ස්තුති සුබ පතපු හැම සහොදරයාටම
අද උපන්දිනය අමතක කර පාඩුවෙ සිටිමට තැත් කරත් තෙරෙඩ් එකta උබලා ගොඩක් කොමන්ට් ඩිලා තියනවා
මට හරිම සතුටුයි , නිතරම මම උබලා එක්කම ඉන්නවා
ආපු සෙරටම පිලිවෙලට රෙපුත් දිගෙන යන ගමන් මෙ ඉන්නෙ ...![]()
බුකියේ දැක්කා මන් නම්...ආයේ මේකේ දාලා අව්ල් වෙයි කියලා දැම්මේ නෑ බන්...හිකිස්








