::සුබ උපන්දිනයක් මට HAPPY 22 thawath awurudakin naki uno :::

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සොහොන;19652149 said:
    chamiakora -Dragon Kolla - Dennied - shaminda peiris - Rukaef - tvw25 -jasz - sat_12 -De Zigner - mudantha - Tyrion_Lannister

    your_love - lgaikrish - I_Simon - NUWAN BUWA - Ashman - A. සිරියා - Kasippu Sira - RIDER89 - Kumara456



    ස්තුති සුබ පතපු හැම සහොදරයාටම :D

    අද උපන්දිනය අමතක කර පාඩුවෙ සිටිමට තැත් කරත් තෙරෙඩ් එකta උබලා ගොඩක් කොමන්ට් ඩිලා තියනවා :cool::cool:

    මට හරිම සතුටුයි , නිතරම මම උබලා එක්කම ඉන්නවා :D

    ආපු සෙරටම පිලිවෙලට රෙපුත් දිගෙන යන ගමන් මෙ ඉන්නෙ ...:D

    බුකියේ දැක්කා මන් නම්...ආයේ මේකේ දාලා අව්ල් වෙයි කියලා දැම්මේ නෑ බන්...හිකිස්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩෝ...මේක තමා හෙව්වේ...හැපි බර්ත් ඩේ සහෝ...එලමයි...එහේ කට්ටියම මතක් කලා කියහන් සහෝ...ආවහම සෙට් වෙමූ කේ

    අනිවාර්යෙන් ඇන්ටිවත් මතක් කරන්න අපේ මව නිතරම මතක් කරනවා
    ලංකාවට ආවට පස්සේ හම්බවෙමු සහෝ
    ස්තුති සහෝ සුබ පැතුවාට
    :D
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    picture.php


    Hikzzz


    HAPPY BIRTH DAY MACHAN JAYA WEWA
     
    • Like
    Reactions: සොහොන

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුබ උපන් දිනයක් මචන්..

    tumblr_o17frv0cdu1u9u459o1_500.gif


    1994 කියන්නේ මම O/L කරපු කාලේ :P
    බලන් ගියාම උබ කජුකිරි කොල්ලෙක් නේ :lol:
    :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරුසිරා;19654184 said:
    සුබ උපන් දිනයක් මචන්..

    tumblr_o17frv0cdu1u9u459o1_500.gif


    1994 කියන්නේ මම O/L කරපු කාලේ :P
    බලන් ගියාම උබ කජුකිරි කොල්ලෙක් නේ :lol:
    :lol:

    ස්තුති සහෝ එකනේ මම හැම වෙලාවෙම කියන්නේ මගේ උප්පැන්න සහතිකෙම පොරෝෆයිල් එකේ තියනවා වයසත් එක්කලා තියනවා කවුරුත් බලන්නේ නැනේ ඒවා :P
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    සොහොන;19654104 said:
    thilihare

    බොහොම ස්තුති සහෝ අවුලක් නැ නිව් ඉයර් කියලා හිතා ගන්නම් :D
    Hikzzzzzzzzzzzzz :D:D:D