උඩ පින්තුරේ දකිද්දී ෆිල්ම් එක මතක් වෙන්න ඇතිනෙ.
ඔස්කාර් සම්මානයක් දිනපු පලවෙනි අප්‍රිකානු-ඇමෙරිකානුවා Hattie McDaniel.
මූවි ප්‍රමියර් එක තිබිල තියෙන්නෙ වයිට්ස් ඔන්ලි තියටර් එකක ඒ නිසා ඒකට සහබාගි වෙන්න ලැබිලත් නැහැ.
ඔස්කාර් උත්සවය දවසෙත් අනිත් කෝ ස්ටාර්ස්ලාගෙන් වෙන් වුනු කොනක වෙනමම මේසයක් Hattie McDaniel ට වෙන් කරලා තිබිල තියෙන්නේ.
තොරතුරු වල හැටියට Mrs. Hattie McDaniel අභාවත්ප්‍රප්ත වුනාම ඔස්කාර් සම්මානය අස්ථාන ගත වෙලාලු.
Think about how it feels when people judge you just because of how you look. It can be really sad. I don't know everyone here, but I understand that feeling of not fitting in. It's something I've felt too. I see it a lot in this forum. Let's remember to be kind to each other here. We're all going to end up in the same place someday, whether it's buried in the ground or floating in the sea as ashes.

