සුබ උපන්දියක් Mammy

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    hattie-mcdaniel-gone-with-the-wind-everett-collection.jpg

    උඩ පින්තුරේ දකිද්දී ෆිල්ම් එක මතක් වෙන්න ඇතිනෙ.

    ඔස්කාර් සම්මානයක් දිනපු පලවෙනි අප්‍රිකානු-ඇමෙරිකානුවා Hattie McDaniel.
    මූවි ප්‍රමියර් එක තිබිල තියෙන්නෙ වයිට්ස් ඔන්ලි තියටර් එකක ඒ නිසා ඒකට සහබාගි වෙන්න ලැබිලත් නැහැ.

    ඔස්කාර් උත්සවය දවසෙත් අනිත් කෝ ස්ටාර්ස්ලාගෙන් වෙන් වුනු කොනක වෙනමම මේසයක් Hattie McDaniel ට වෙන් කරලා තිබිල තියෙන්නේ.

    තොරතුරු වල හැටියට Mrs. Hattie McDaniel අභාවත්ප්‍රප්ත වුනාම ඔස්කාර් සම්මානය අස්ථාන ගත වෙලාලු.

    318751EE00000578-3462821-image-a-19_1456353636691.jpg

    Think about how it feels when people judge you just because of how you look. It can be really sad. I don't know everyone here, but I understand that feeling of not fitting in. It's something I've felt too. I see it a lot in this forum. Let's remember to be kind to each other here. We're all going to end up in the same place someday, whether it's buried in the ground or floating in the sea as ashes.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔස්කාර් උත්සවය දවසෙත් අනිත් කෝ ස්ටාර්ස්ලාගෙන් වෙන් වුනු කොනක වෙනමම මේසයක් Hattie McDaniel ට වෙන් කරලා තිබිල තියෙන්නේ.
    මේවා නම් ජරා වැඩ ඉතින් ඇත්තටම.

    මේ කාලෙදිත් තියනව මේ වගේ වැඩ නම්. මේක නම් දකුණු අප්‍රිකාවේ කියල තමයි කියල තිබ්බේ,
    The%20Classroom.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    මේවා නම් ජරා වැඩ ඉතින් ඇත්තටම.

    මේ කාලෙදිත් තියනව මේ වගේ වැඩ නම්. මේක නම් දකුණු අප්‍රිකාවේ කියල තමයි කියල තිබ්බේ,
    The%20Classroom.jpg
    දැන් නම් සවුත් අෆිරිකා වල සුද්දෝ නේද රෙෆියුජි කෑම්ප් වල ඉන්නේ .කල්ලෝ සුද්දන්ට ගහලා උන්ගේ වතු එහෙම බලෙන් ගත්තා නේද.මම ඩොකුමන්ටරි එකක් දැක්කා
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    hattie-mcdaniel-gone-with-the-wind-everett-collection.jpg

    උඩ පින්තුරේ දකිද්දී ෆිල්ම් එක මතක් වෙන්න ඇතිනෙ.

    ඔස්කාර් සම්මානයක් දිනපු පලවෙනි අප්‍රිකානු-ඇමෙරිකානුවා Hattie McDaniel.
    මූවි ප්‍රමියර් එක තිබිල තියෙන්නෙ වයිට්ස් ඔන්ලි තියටර් එකක ඒ නිසා ඒකට සහබාගි වෙන්න ලැබිලත් නැහැ.

    ඔස්කාර් උත්සවය දවසෙත් අනිත් කෝ ස්ටාර්ස්ලාගෙන් වෙන් වුනු කොනක වෙනමම මේසයක් Hattie McDaniel ට වෙන් කරලා තිබිල තියෙන්නේ.

    තොරතුරු වල හැටියට Mrs. Hattie McDaniel අභාවත්ප්‍රප්ත වුනාම ඔස්කාර් සම්මානය අස්ථාන ගත වෙලාලු.

    318751EE00000578-3462821-image-a-19_1456353636691.jpg

    Think about how it feels when people judge you just because of how you look. It can be really sad. I don't know everyone here, but I understand that feeling of not fitting in. It's something I've felt too. I see it a lot in this forum. Let's remember to be kind to each other here. We're all going to end up in the same place someday, whether it's buried in the ground or floating in the sea as ashes.
    තොරතුරු වල හැටියට Mrs. Hattie McDaniel අභාවත්ප්‍රප්ත වුනාම ඔස්කාර් සම්මානය අස්ථාන ගත වෙලාලු.
    Are there also persons named Rajapaksha 😳
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් නම් සවුත් අෆිරිකා වල සුද්දෝ නේද රෙෆියුජි කෑම්ප් වල ඉන්නේ .කල්ලෝ සුද්දන්ට ගහලා උන්ගේ වතු එහෙම බලෙන් ගත්තා නේද.මම ඩොකුමන්ටරි එකක් දැක්කා
    කල්ලෝ වතු ගත්තට වැඩක් නැහැ ඒවා කැවා බං. වඳුරට දැලි පිහිය හම්බුනා වගේ.