සද්දේ වැහුවේ ඇයි ඕෆ් කරන්නේ නැතුව.
එහෙනම් දැන් ඔන් කලාද![]()
අපේ සද්ද සමහරුන්ට දිරවන්නෙ නැහැනෙ බන් අපේ කරුමෙට.. නැත්නම් ත්රෙඩ් එක ක්ලෝස් වෙයි අපි සද්ද දැම්මොත්....


සද්දේ වැහුවේ ඇයි ඕෆ් කරන්නේ නැතුව.
එහෙනම් දැන් ඔන් කලාද![]()


අපේ සද්ද සමහරුන්ට දිරවන්නෙ නැහැනෙ බන් අපේ කරුමෙට.. නැත්නම් ත්රෙඩ් එක ක්ලෝස් වෙයි අපි සද්ද දැම්මොත්....![]()

paw appaඑළ එළ. අපි ඇත්තට මරා ගන්නවා කියලා හිතයි අනික් එවුන්.අපේ සද්ද සමහරුන්ට දිරවන්නෙ නැහැනෙ බන් අපේ කරුමෙට.. නැත්නම් ත්රෙඩ් එක ක්ලෝස් වෙයි අපි සද්ද දැම්මොත්....![]()

එළ එළ. අපි ඇත්තට මරා ගන්නවා කියලා හිතයි අනික් එවුන්.
අරමූසලයා තමයි ඔක්කොම කරන්නේ![]()

paw appa


මම කිව්වෙනම් උඹට නෙමෙයි.. හැබැයි උඹ ඒක පිළිගන්නව වගේ 

ඇයි බන් උඹ තොප්පි දාගන්නේ??මම කිව්වෙනම් උඹට නෙමෙයි.. හැබැයි උඹ ඒක පිළිගන්නව වගේ

එළ එළ. අපි ඇත්තට මරා ගන්නවා කියලා හිතයි අනික් එවුන්.
අරමූසලයා තමයි ඔක්කොම කරන්නේ![]()


ඒත් අරූ බෙදුවේ මූසලයාගේ කතාවනේඅනේ මේ ඔයි අනුන්ගේ පවුල් කඩන්න මට ඕනි නැ..උබලා කතාව දෙකක් ලියලා පොතක් පත්තරක් ගහගෙන හිටපං ඔටුවා එක්ක..![]()
ඌම දාගත්තා නමඇයි බන් මූසලය කිව්වම මොසිල්ල ආන්සර් කරන්නේ?? මොසිල්ල මූසලයද??


Thnx Nadimalසුභ උපන් දිනයක් වේවා..

ThnxHappy b'day bro

Thnx Modal
![]()
![]()
Happy Birth Day machan
![]()

Thnx Bro

Thnx MSසුභ බර්ත් ඩේ රොවී

Thnx RakusHappy Birthday Loviz ..

Thnx Harsha

Ow banloviyo dennek ge b'day ekada![]()

Thnx emilHappy Birth Day Bro............

eeeyaaaaaaaaaa
lolla 

ඒත් අරූ බෙදුවේ මූසලයාගේ කතාවනේ
ළඟදිම පොතකුත් ගහයි
ඌම දාගත්තා නම
මලිත්ට ගැහුවහම චන්චලා අඬනවා වගේ

Thnx ROMidඅඩේ,...
මලයෝ...උබේ උපන් දිනේද බන්???
සුභ උපන්දිනක් සහ වාසනාවන්ත අනාගතයකට මම සුබ පතනවා...

Thnx ayyaHappy Birthday Bro![]()

අඩෝ..තොපි තොපිලගේ චාටර් සීන් වලට මගේ නම ගාවන්න එපා හරියැ... මම සද්දෙ වහල හිටියම එනව තොපි අපිට කෙළවන්න.. තොපිලගේ කොලු / සමනල් සීන් වගේ මගේ චාටර් සීන් නැහැ හරියැ....
සොරි රොවියෝ උඹේ උපන්දින ත්රෙඩ් එක චා වෙනවට මුං නිසා





Thnx gayya

Wish u a Very Happy Birthday Bro!Have a good one![]()

ගල් මූසලයෙක් දාපු ත්රෙඩ් එකක ඉන්නේ නෑ තමයිමල්ලිලා දෙන්න මේකේ කක්කා දන්නේ නැතුව යනවද වෙන තැනකට?>![]()

