සුබ උපන් දිනයක් රෝවියා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl::rofl: සද්දේ වැහුවේ ඇයි ඕෆ් කරන්නේ නැතුව.
    එහෙනම් දැන් ඔන් කලාද:rofl:

    අපේ සද්ද සමහරුන්ට දිරවන්නෙ නැහැනෙ බන් අපේ කරුමෙට.. නැත්නම් ත්‍රෙඩ් එක ක්ලෝස් වෙයි අපි සද්ද දැම්මොත්....:lol::lol:
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    2442975f3f49ri9dy.gif
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අපේ සද්ද සමහරුන්ට දිරවන්නෙ නැහැනෙ බන් අපේ කරුමෙට.. නැත්නම් ත්‍රෙඩ් එක ක්ලෝස් වෙයි අපි සද්ද දැම්මොත්....:lol::lol:
    එළ එළ. අපි ඇත්තට මරා ගන්නවා කියලා හිතයි අනික් එවුන්.
    අරමූසලයා තමයි ඔක්කොම කරන්නේ:baffled:
     

    Mozilla

    Well-known member
  • එළ එළ. අපි ඇත්තට මරා ගන්නවා කියලා හිතයි අනික් එවුන්.
    අරමූසලයා තමයි ඔක්කොම කරන්නේ:baffled:

    අනේ මේ ඔයි අනුන්ගේ පවුල් කඩන්න මට ඕනි නැ..උබලා කතාව දෙකක් ලියලා පොතක් පත්තරක් ගහගෙන හිටපං ඔටුවා එක්ක..:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බන් මූසලය කිව්වම මොසිල්ල ආන්සර් කරන්නේ?? මොසිල්ල මූසලයද??
     

    Mozilla

    Well-known member

  • ඇයි බන් උඹ තොප්පි දාගන්නේ?? :lol::lol::lol: මම කිව්වෙනම් උඹට නෙමෙයි.. හැබැයි උඹ ඒක පිළිගන්නව වගේ :oo::oo:

    කවුද තොප්පි දාගත්තේ..මං කිවේ උබලා පවු කියලා.කොහේ ගියත් නලා කෙලව ගනවනේ එකයි :dull:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අනේ මේ ඔයි අනුන්ගේ පවුල් කඩන්න මට ඕනි නැ..උබලා කතාව දෙකක් ලියලා පොතක් පත්තරක් ගහගෙන හිටපං ඔටුවා එක්ක..:rofl:
    ඒත් අරූ බෙදුවේ මූසලයාගේ කතාවනේ
    ළඟදිම පොතකුත් ගහයි
    ඇයි බන් මූසලය කිව්වම මොසිල්ල ආන්සර් කරන්නේ?? මොසිල්ල මූසලයද??
    ඌම දාගත්තා නම:rofl::rofl:
    මලිත්ට ගැහුවහම චන්චලා අඬනවා වගේ
     

    Mozilla

    Well-known member
  • ඒත් අරූ බෙදුවේ මූසලයාගේ කතාවනේ
    ළඟදිම පොතකුත් ගහයි

    ඌම දාගත්තා නම:rofl::rofl:
    මලිත්ට ගැහුවහම චන්චලා අඬනවා වගේ


    මල්ලිලා දෙන්න මේකේ කක්කා දන්නේ නැතුව යනවද වෙන තැනකට?>:angry:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    අඩෝ..තොපි තොපිලගේ චාටර් සීන් වලට මගේ නම ගාවන්න එපා හරියැ... මම සද්දෙ වහල හිටියම එනව තොපි අපිට කෙළවන්න.. තොපිලගේ කොලු / සමනල් සීන් වගේ මගේ චාටර් සීන් නැහැ හරියැ....:growl::growl:

    සොරි රොවියෝ උඹේ උපන්දින ත්‍රෙඩ් එක චා වෙනවට මුං නිසා
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මල්ලිලා දෙන්න මේකේ කක්කා දන්නේ නැතුව යනවද වෙන තැනකට?>:angry:
    ගල් මූසලයෙක් දාපු ත්‍රෙඩ් එකක ඉන්නේ නෑ තමයි:frown:
    කක්කා කරන්න තරම්වත් තත්වයක් නෑ මේකේ:angry: