එලකිරියෙ ඉන්න ජේසුස් වහන්සේව අදහන නොඅදහන හැමෝටම ජාතිබේදයක් නැතුව සුබ නත්තලක් වේවායැයි ප්රාර්තනා කරනව. නත්තල ගැන කියද්දි කතා නොකරම බැරි චරිතයක් පාප් වහන්සෙ කියන්නෙ. උන් වහන්සේගේ ශ්රී ලංකා ගමනය යෙදිල තියෙන්නෙ ලබන අවුරුද්දට. පාප් වහන්සේව හැබැහින් දැකගැනීම සියලුම ශ්රී ලාංකික කතෝලික ආගමිකයන්ගෙ එක බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව ඉටු කිරීමට අපේ අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ගත්තු වෙහෙසත් අද වගේ දවසක අපි මතක් නොකර බෑ. ඒත් එක්කම තවත් දෙයක් කියන්න ඕනෙ. පාප් වහන්සෙ ලංකාවට එන්න හිටියෙ ලබන වසරේ නෙමේ. ශ්රී ලංකාවේ වෙසෙන කතෝලික ජනතාව වෙනුවෙන් 2014 නත්තල සව්බාග්‍යයමත් නත්තලක් කරන්න ජනාදිපතිතුමා පාප් වහන්සේට ශ්රී ලංකාවට වඩින්න ආරාදනා කලේ මේ නත්තලට කලින්. ඔබලා අපි හැමෝම දන්නව උන්වහන්සෙගෙ ලංකාගමනය කල් ගියා. ඒ වෙන මොකවත් නිසා නෙමේ ජනාදිපතිවරනය නිසා. හිතන්න ඇයි ජනාදිපතිතුමාට තවත් වසර දෙකක් දූරයේ ඉන්න හැකියාව තියෙද්දි මේ තරම් ඉක්මනට ජනාදිපතිවරනයකට යන්න තීරනය කලේ ? පහුගිය වසර දෙකේ විතර දේශපාලන කතා අරගෙන බැලුවහම පේන දෙයක් තමා මේ චන්දය සැලසුම් සහගතව ඉල්ලාගත්තු, ඇත්තම කියනවනං දිනා ගත්තු චන්දයක්. මේ චන්දය ලබාගන්න රැස්වීම් තිය තිය කතා පවත්ව පවත්වා පුන පුනා කිව්වෙ එක්සත් ජාතික පක්ශයේ නායක රනිල් වික්රමසිංහ කියන එකා. පහුගිය කාලෙ දේශපාලන කතා අරගෙන බලන්න. රනිල් වික්රමසිංහ හැම රැලියකම වගේ අපි 2014 හෝ 2015 ජනාදිපතිවරනයක් ඉල්ලගන්නවා කියල කිව්ව. ඒක ඒ විදිහට සිද්ද වුනා.
ඒත් ඒකෙන් වුනේ මොකක්ද ? කතෝලික ජනතාවට පාප් වහන්සේගේ ශ්රී ලංකා ගමනයත් එක්ක උත්සවශ්රීයෙන් සමරන්න තිබුනු 2014 නත්තල තවත් එක නත්තලක් බවට පත්වුනු එක විතරයි. ඒ පාප් වහන්සේගේ ශ්රී ලංකා ගමනය නවත්තන්න සිද්ද වුනේ විපක්ශ නායක රනිල් වික්රමසිංහ කියන හොරිකඩයා නිසා කියල මොලයක් තිබෙන ඕනෙම කතෝලික පොඩි දරුවෙක්ට වුනත් තේරෙනව.
මං කියන්න්නෑ මයිත්රීපාලට කතෝලික චන්ද දෙන්න එපා කියල. ඒත් තව පාරක් හිතල බලන්න. කවුරු නිසාද ඔබලාගේ පාප් වහන්සේගේ ශ්රී ලංකාගමනයත් එක්ක සමරන්න තිබුනු ඒ අසිරිමත් නත්තල නැතිවුනේ ? ඔහු අද එකතුවෙලා ඉන්නෙ කාත් එක්කද. මයිත්රීපාල සිරිසේන පාලනයක් තුලින් කතෝලික ජනතාවට එක අබමල් රේනුවක තරම්වත් යහපතක් වෙයි කියල හිතනවද ? මෑතකදි එක්සත් ජාතික පක්ශයේ පාර්ලිමේන්තු ඇමතිකෙනෙක් පාප් වහන්සේට බැනපු විදිහ හැමෝම දකින්න ඇති. එහෙම කාලකන්නින්ගෙන් පිරි පක්ශයක් එක්ක අත්වැල් බැදගෙන ඉන්න මයිත්රීපාල සිරිසේන ජනාදිපතිවුනොත් පාප් වහන්සේට ශ්රී ලංකාවට එන්න ඉඩ දෙයි කියල හිතන්න පුලුවන්ද ?
ඒ නිසා අපි ඉල්ලන්නෙ මෙච්චරයි. පාප් වහන්සේගේ ශ්රී ලංකාගමනය කල් දමා, පාප් වහන්සේගේ ශ්රී ලංකාගමනයත් එක්ක සමරන්න තිබ්බ ඒ අසිරිමත් නත්තල නැති කරපු දේශපාලුවන් එක්ක එකට අත්වැල් බැදගෙන ඉන්න මයිත්රීපාල සිරිසේන නම් ඒ කතෝලික විරෝදියාට චන්දය දී නහින්න එපා. අද නිවාඩු දවසෙ මේ ගැන පොඩ්ඩක් හිතල බලන්න.
හැමෝටම සාමය සතුට සව්බාග්‍යය පිරි සුබ නත්තලක් සහ සුබ අනාගතයක් වේවා.