සුබ නව වසරක් වේවා!!!
කිරියේ සියලුම සහෝදර සහෝදරියන්ට සාමය / සතුට පිරි,
කරුපයිය බදු නොගසන,
ETCA නැති,
ටම්ප් පිස්සු නොකෙලින,
හිටං වැඩි වැඩියෙන් පත්තර කියවන,
විපක්ෂය හා ආණ්ඩුව එකතු වන,
ගෝලීය උෂ්ණත්වය අඩුවන,
නංගිලා බුට් නොතියන,
තනිකඩ අයට බඩු සෙට් වෙන,
බඩු ඇති අයට තවත් බඩු සෙට් වෙන,
Data මිල අඩුවන,
සුබම සුබ නව වසරක් වේවා!!!


මේවා විනොදෙට ලියුවේ. රෙප් කපනවා එහෙම නෙමේ ඔන්න.
කිරියේ සියලුම සහෝදර සහෝදරියන්ට සාමය / සතුට පිරි,
කරුපයිය බදු නොගසන,

ETCA නැති,

ටම්ප් පිස්සු නොකෙලින,

හිටං වැඩි වැඩියෙන් පත්තර කියවන,

විපක්ෂය හා ආණ්ඩුව එකතු වන,

ගෝලීය උෂ්ණත්වය අඩුවන,

නංගිලා බුට් නොතියන,

තනිකඩ අයට බඩු සෙට් වෙන,

බඩු ඇති අයට තවත් බඩු සෙට් වෙන,

Data මිල අඩුවන,

සුබම සුබ නව වසරක් වේවා!!!



මේවා විනොදෙට ලියුවේ. රෙප් කපනවා එහෙම නෙමේ ඔන්න.

Last edited: