සුබ නොනගතයක්

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හොඳ වුනා (රටේම-සහ ජනපතිගේ-සෙන්පතියෙක් ඇතුලු හමුදාවේ සහායෙන් එකම එකක්-දැන් මොනවද හොඳ?:eek:

    naha develop paththa man kiwwe.
     

    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    ඔය වචනයේ එක අකුරක් අඩුයි.ඉස්සරහට දැම්මනම් ඔක බොරුවක් වෙන්නේ නැ
     
    naha develop paththa man kiwwe.
    ඩිවලොප් වෙලා තියනවා අර දෙසිය ගානකගේ බඩවල් ටික නම්.
    රටේ වෙලා තියන දියුනුව නං කාලයත් එක්ක සංසන්දනය කලාම බිංදුවයි.මොකද මේ කරලා තියන ඒව සේරම එයාලගෙ ඒවම නෙවෙයි.මීට පෙර ආධාර අරන්-සැලසුම් කරපු ඒවත් එක්ක.