සුබ පැතුම් - පොන්න ජනයාගෙන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සුබ පැතුම් - පොන්න ජනයාගෙන්

    11950772_962171703847752_300141314_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    1977 ජේආර් ශ්‍රීලන්කා එක විපක්ශෙට එන්න දෙන්නෙ නතිව සුලු පක්ශ ගෙනත් ජාතිවාදය ඇවිස්සුවා, මේ බෑනත් ඒ ටිකම ප්බයත් එක්ක එකතුවෙලා කලා , තව ටික දවසකින් එදා යුද්දෙන් ගන්න බරිවුනු ඊලම පාර්ලිමේන්තුවෙන්ම දෙනවා, චන්දෙ දුන්නු උන තවම මහින්දට හොරා කිය කිය හිටපල්ල, මත්තලට වී, තොපිට කොන කපාගෙන , උතුරට යන්න වීස අරගෙන පිදුරු කකා , කොත්තමල්ලි බිබී ඉන්න දවසට තොපේ පොඩි උන් සාප කරයි
    11949456_444004185804356_6464993168404674102_n.jpg
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,938
    2,075
    113
    ඇයි බං කලබල වෙලා යකෝ ශ්‍රි ලාංකිකයෙකුටනේ දුන්නේ ජාතිය ගැන කතා කරන්න කලින් හදවතට තට්ටු කරලා බලපල්ලා මනුස්ස කම තියේද කියලා ඇයි ඒ මනුස්සයා ඉපදුන රටේ විපක්ෂ නායක කම කරන්න බැරිද සිංහල බහුතරයක් බෞද්ධයොනේ කියවපල්ලා වසල සුත්‍රය මනුස්සයෙක් උපතින් උසස් හො පහත් වෙන්නේ නැ දැන්වත් පිලිගනිල්ලා හැමොම ශ්‍රිලාංකිකයෝ
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඇයි බං කලබල වෙලා යකෝ ශ්‍රි ලාංකිකයෙකුටනේ දුන්නේ ජාතිය ගැන කතා කරන්න කලින් හදවතට තට්ටු කරලා බලපල්ලා මනුස්ස කම තියේද කියලා ඇයි ඒ මනුස්සයා ඉපදුන රටේ විපක්ෂ නායක කම කරන්න බැරිද සිංහල බහුතරයක් බෞද්ධයොනේ කියවපල්ලා වසල සුත්‍රය මනුස්සයෙක් උපතින් උසස් හො පහත් වෙන්නේ නැ දැන්වත් පිලිගනිල්ලා හැමොම ශ්‍රිලාංකිකයෝ

    යකෝ විපක්ෂ නායක කම විතරක් නෙවෙයි ජනාධිපතිකම උනත් කරන්න පුළුවන්. හැබැයි ඒ අර කදිරගාමර් මහත්තය වගේ රටේ ඒකීය බව හදවතින් පිළිගන්න, දේශප්‍රේමී දෙමළ නායකයකුට මිසක් සම්බන්දන්ලා වගේ ඊලම ඉල්ලන පාහරයන්ට නෙවෙයි.
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඇයි බං කලබල වෙලා යකෝ ශ්‍රි ලාංකිකයෙකුටනේ දුන්නේ ජාතිය ගැන කතා කරන්න කලින් හදවතට තට්ටු කරලා බලපල්ලා මනුස්ස කම තියේද කියලා ඇයි ඒ මනුස්සයා ඉපදුන රටේ විපක්ෂ නායක කම කරන්න බැරිද සිංහල බහුතරයක් බෞද්ධයොනේ කියවපල්ලා වසල සුත්‍රය මනුස්සයෙක් උපතින් උසස් හො පහත් වෙන්නේ නැ දැන්වත් පිලිගනිල්ලා හැමොම ශ්‍රිලාංකිකයෝ

    ඉතින් ඒ කනේ බන් සුබ පැතුවේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද උතුර යුද්දෙන් බේරලා ඒ පැත්තේ මිනිස්සුන්ට දේශපාලනේ කරන්න දුන්නා නං උඹලගේ විදියට කරුණට, පිල්ලයාන්ට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනේ කරලා ඉන්න පුළුවන්නං උන් ආසන වැඩිපුර අරන් පාර්ලිමේන්තු ආවනං ඇයි බන් මේ නහයෙන් අඬන්නේ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ ඒකීය භාවය පිළිනොගන්න බෙදුම්වාදියෙක් විපක්ෂනායක කල අපගේ අගමැතිතුමාට උණුසුම් සුභපැතුම්
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යකෝ විපක්ෂ නායක කම විතරක් නෙවෙයි ජනාධිපතිකම උනත් කරන්න පුළුවන්. හැබැයි ඒ අර කදිරගාමර් මහත්තය වගේ රටේ ඒකීය බව හදවතින් පිළිගන්න, දේශප්‍රේමී දෙමළ නායකයකුට මිසක් සම්බන්දන්ලා වගේ ඊලම ඉල්ලන පාහරයන්ට නෙවෙයි.

    ඔය දීල තියන්නේ රිදෙන්න
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්ද උතුර යුද්දෙන් බේරලා ඒ පැත්තේ මිනිස්සුන්ට දේශපාලනේ කරන්න දුන්නා නං උඹලගේ විදියට කරුණට, පිල්ලයාන්ට ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනේ කරලා ඉන්න පුළුවන්නං උන් ආසන වැඩිපුර අරන් පාර්ලිමේන්තු ආවනං ඇයි බන් මේ නහයෙන් අඬන්නේ?

    යකෝ පොන්ස් කරුණා පිල්ලෙයාන් ඊළම අත ඇරලයි ආවේ .සම්බන්දන් එක අතේ තියන ඉන්නේ

    තොපි වගේ අමනයන්ට එක තේරෙන්නේ නැහැ
     
    මහින්ද යුද්දේ දිනලා ඊළම දුන්නේ නැහැ අමනයෝ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    යකෝ පොන්ස් කරුණා පිල්ලෙයාන් ඊළම අත ඇරලයි ආවේ .සම්බන්දන් එක අතේ තියන ඉන්නේ

    තොපි වගේ අමනයන්ට එක තේරෙන්නේ නැහැ

    ඉතින් යකෝ උන් දෙන්නට විතරද ඊළම අත ඇරලා එන්න පුළුවන්. සම්බන්දන්ටත් අවස්ථාව දීපල්ලා. උඹ වගේ ගන් කබරයින්ට ඕවා තේරුම් ගන්න බෑ. :D:D
     
    3rd_Eye

    :oo:umba lankaweda inne?machan sambandan kiyanne ilama atha arapu neme ilama illana kenek.:no::no::no:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113
    :oo:umba lankaweda inne?machan sambandan kiyanne ilama atha arapu neme ilama illana kenek.:no::no::no:

    තෝ ඉන්නෙ ඉතියෝපියාවෙද? මචන් කරුනා, පිල්ලයාන් කියන්නෙ ඊලම වෙනුවෙන් මිණී මරපු එවුන්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :oo:umba lankaweda inne?machan sambandan kiyanne ilama atha arapu neme ilama illana kenek.:no::no::no:

    පොර ඉල්ලන ඒවා කොහේ හම්බුවෙන්ඩද බන්? එහෙම ඊළමක් වත් ෆෙඩරල් ක්‍රමයක්වත් හම්බු වෙන්නේ නෑ. ඒවාට අපේ ව්‍යවස්ථාවේ කොහෙවත් නෑ. බය නැතුව හිටපන්. මේ ලැබුණු විපක්ෂ නායක කම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. හැමෝටම එක විදියට ලැබෙන දෙයක්.