සතුරු කම් දුරු වෙන
මිතුරු කම් ඇති වෙන
මසුරු සිත දුරු වෙන
කරුණා සිත් පහළවන
දුක් කඳුළු වියැකෙන
තුටු කඳුළු මතුවෙන
වෛර සිත් දුරුවෙන
ප්‍රේමය පැතිරෙන
ක්‍රෝධය පහවෙන
සහෝදරත්වය ඇති වෙන
ද්වේශය වියැකෙන
කරුණාව පහල වෙන
ඊර්ෂ්‍යාව මලිනවෙන
සමාදානය පැන නැගෙන
දිළිඳු කම දුරුවෙන
දුප්පත් පෝසත් සැම මුවග
සතුටු සිනහවක් මතුවන
එළකිරි මිතුරන්සැමටම
කිරෙන් පැණියෙන් ඉතිරෙන
බත බුලතින් සරුවෙන
අටුකොටු පිරෙන
සිත් තුටු පහටු වෙන
සාමය සතුට රජයන
සුබ අලුත් අවුරුද්දක් වේවා....