සුභපතමු (HAPPY NEW YEAR )

pamidu

Member
Jun 5, 2007
203
12
0
මේ Thread එක අලුත් අවුරුදු සුභ පැතුම් සදහා වෙන් කරන ලද්දකි.. :lol:

යාළුවනේ අපට අලුත් අවුරුදුත් ලගම එනවනේ.....අලුත් අවුරුද්දට යලුවොන්ට සුභ පැතුම් යවන්නත් ඕනැනෙ... සියලුම අවුරුදු සුභ පැතුම් මෙතන දාන්න.තමන්ගෙම නිර්මාණ දැම්මොත් වටිනව.ආර්ට් වර්ක් එහෙම තියනවනම් ඒවත් දාමු හොදේ............ :D:D:D:D:D:D:


12_3.jpg