සුභවාදී thread ලියන නිකා

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උඹලා මුව දැක්කාද, ඊයේ මුගේ රෑ ගෙදර ගියා වෙනද වගේම, එත් පොර නැ පෙන්න, ගැනිගෙන් ඇහුවා කෝ කියලා දැන් දවස් දෙකක විතර ඉඳන් තනියම කියවනවලු මොනවා උනත් සුභාවදිව දකින්න ඕනි කියලා, දකණු අතේ මහපට ඇඟිල්ල පුකේ ගහගෙන වම අතේ මහපට ඇඟිල්ල කටේ ගහගෙන කල්පනා කරනවලු

    උඹලා මුව දැක්කොත් මේකේ දාගෙන පලයන්, උගේ ගැනි නම් කියන්නේ ඕක හිටියත් එකයි නැතත් එකයි කියලා එත් මොනවා උනත් දන්නා උන්ගෙන් ගැනිව උනත් සුභ වාදීව පිට උන්ට දෙන උන් මේ ලෝකේ ඉන්නේ අඩුවෙන්