සුභාවිත ගීයක සොදුරැ රස විදගමු

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සුභාවිත ගීයක සොදුරැ රස විදගමු

    සුභාවිත ගීයක සොදුරැ රස විදගමු

    16lzj12.jpg

    28l4474.jpg

    33nhgs2.jpg

    2qkmrzd.jpg

    2vikrpj.jpg

    sxngqs.jpg

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජයවේවා!!!:)
    නන්ගා ඇවිත්.................:love:

    ඔය ගීතයේ ඔක්කොම හොදයි. අර මල්කාන්ති අක්ක ඇවිත් අන්තිමට කෙදිරිගාන එක ඇර...........:dull::dull:

    ඇත්තට ම කියනව නම් ඒක දෙවන පටිගත කිරීමක දී හබුඩ්ඩපු එකක්. ඔය ගීතයේ මුල් පටිගත කිරීමෙ ඒ අන්තිම කෑල්ල නෑ..............
     
    • Like
    Reactions: Nisansee

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ජයවේවා!!!:)
    නන්ගා ඇවිත්.................:love:

    ඔය ගීතයේ ඔක්කොම හොදයි. අර මල්කාන්ති අක්ක ඇවිත් අන්තිමට කෙදිරිගාන එක ඇර...........:dull::dull:

    ඇත්තට ම කියනව නම් ඒක දෙවන පටිගත කිරීමක දී හබුඩ්ඩපු එකක්. ඔය ගීතයේ මුල් පටිගත කිරීමෙ ඒ අන්තිම කෑල්ල නෑ..............

    ඔව්,ඕක මුල් පටිගත කිරීමේදී නෑ.
    මේක ඇත්තටම සංවේදී කතාන්තරයක්.මොකද අපිට මේ ලෝකේ ඉන්න වටිනාම වස්තුව අපේ අම්මා.
    වේදනාවක් දැනුනත් "අම්මේ!" කියල කෑගැස්සෙන්නේ ඒකයි.මොන චන්ඩිය උනත් තමුන්ගේ මරණ මංචකේදී අසරණයි,මම ඕක හොඳටම අත් විඳපු දෙයක්,පෞද්ගලිකවම.
    ඉතින් පෝරකයට නියම වෙලා මරණයට කැප වෙච්චි වරදකරුවෙක්ගේ සිතුවිලි මුසු උන මේ අපුරු වදන් පෙළ,අපුරු නාදමාලාවක දවටලා ළගන්නා ස්වරයෙන් සනත් මහත්තය ගෙනත් තියෙනවා.මේ සින්දුව අහද්දී මටනං මැවිලා පේනවා මේකේ කියන සිද්ධිය.ඉස්තරම් කලා නිර්මාණයක්.
     
    • Like
    Reactions: Nisansee

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ජයවේවා!!!:)
    නන්ගා ඇවිත්.................:love:

    ඔය ගීතයේ ඔක්කොම හොදයි. අර මල්කාන්ති අක්ක ඇවිත් අන්තිමට කෙදිරිගාන එක ඇර...........:dull::dull:

    ඇත්තට ම කියනව නම් ඒක දෙවන පටිගත කිරීමක දී හබුඩ්ඩපු එකක්. ඔය ගීතයේ මුල් පටිගත කිරීමෙ ඒ අන්තිම කෑල්ල නෑ..............

    ගොඩක් ස්තූති අයියේ....මාත් සින්දුවේ මුල ටික අහලා රස විදලා ඉවර කරනවා.....ඒ අන්තිම ටික එච්චරම ඕනිකමින් අහන්නෙ නෑ...මොකද හිතට දැනෙන ඔක්කොම දැනිලා ඇස් වලින් කදුලුත් ආවට පස්සේ අන්තිම ටික අහන්න හිතෙන්නෑ...
     
    • Like
    Reactions: SIC

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    නැකැත් රාල;16716084 said:
    ඔය සින්දුව මම ආසම එකක්.. අර අන්තිම කෑල්ල නැත්තන් මාරම ගති.

    :yes:

    honda wedak...digatama karagena yamu..:)

    ගොඩාක් ස්තූති මල්ලි......

    දැනෙන ගීතයක්..අපිත් එක්ක
    බෙදාගත්තට ස්තූතියි.. :)

    ගොඩාක් ස්තූති.......