සුභ අනාගතයක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    man%20praying1.jpg

    දිනූ දේශයක් නැවතවර

    දිනා ඇත මහ ඉහලින්
    භූමියේ ජය පැතූ මිනිසුන්
    දිනූ වග නොවැ සතුටින්

    ජාතියක් ලෙස දෙමළ මිනිසුන්
    සිතා සිටිනා බවනම්
    පෙනේ බැලුවොත් ලැබූ ප්‍රතිඵල
    මිටිය සලකා මින්

    ජාතියක් යනු ලාංකික බව
    දියුතු පෙන්වා නම්
    දිනිය හැක රට පෙරටු කොටගෙන
    සුභ අනාගතයක් පතමින්

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දිනූ දේශය රැක ගනිමු....

    කෙලෙහි ගුණ දන්නා අපේ පුරාණ ගම් නියං ගම්වල අම්මලා තාත්තලා නුවණැසින් බේරා දුන් රට තවදුරටත් කථා කරමින් නොසිට වහ වහා සංවර්ධනය කල යුතු වෙමු...

    එදිනට ගල් පොලොවෙත් නිදහස් මල් පිපෙනු ඇත.....

    මල්ලියට ජය.....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    දිනූ දේශය රැක ගනිමු....

    කෙලෙහි ගුණ දන්නා අපේ පුරාණ ගම් නියං ගම්වල අම්මලා තාත්තලා නුවණැසින් බේරා දුන් රට තවදුරටත් කථා කරමින් නොසිට වහ වහා සංවර්ධනය කල යුතු වෙමු...

    එදිනට ගල් පොලොවෙත් නිදහස් මල් පිපෙනු ඇත.....

    මල්ලියට ජය.....

    සැබැවින්ම , මේ රැකුනේ අප සංස්කෘතියයි , අපේ උරුමයයි...බොහොම ස්තූතියි රොන් අයියා, ඔබගේ අදහස් වලට
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අරුත්බර විග්‍රහයක්, ජය මිතුර.

    ලාංකික අපෙ ලොකුම ප්‍රශ්ණය ජාතිය කියන වචනයට කර ඇති වැරදි අර්ථකතනය. සමත් වුනොත් අපි ඒත්තු ගන්වන්න/පිළිගන්න:

    Nationality - රටවැසිභාවය
    Ethnicity - ජනවාර්ගිකභාවය

    අපි මෙ වචන දෙකම ජාතිකත්වය කියලා පටලවාගෙන.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම මෙවර චන්දය දුන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාට......:yes::yes: (ගිය සැරේ නම් මහින්දට තමා......!! :(:( ) ජෙනරාල් සරත් ෆොන්සේකාට චන්දය දුන්නේ මේ ජරාවී ඇති දෙශපාලනය සැබැ ලෙස වෙනසක් එතුමට සිදු කල හැකිවෙයි සිතු නිසාය......!! :yes::yes:

    Image Edited due to requests by my friends Crazy Mad & Amila :) :)

    ජන මතය ප්‍රකාශයට පත්වී තිබේ.....!! :yes::yes:

    මම ජන මතය සමග එකග නොවුනත්, එයට හිස නමමි......!! :yes::yes:

    අපේ රටේ මිනිසුන් මේ තරමටම රාජ සංකල්පයකට ආසා කරන්නේ ඇයි දැයි මට නොතේරේ .......!! :no::no:

    Thanks 4 the picture :- http://wijayabahu.blogspot.com/2010/01/blog-post_27.html
     
    Last edited:

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    Lassana nirmanayak wagema kalochitha nirmanayak machan.....Atthatama Ape rata Beruna kiwwoth niwarady...Rate minissu pennala dunna kawda saba nayakaya kiyala...Mokada FB,EK...and more site wala nayakaya wena kenek ne...Ekai...Suba Anagathayak Machan...Keep it up....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මම මෙවර චන්දය දුන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාට......:yes::yes: (ගිය සැරේ නම් මහින්දට තමා......!! :(:( ) ජෙනරාල් සරත් ෆොන්සේකාට චන්දය දුන්නේ මේ ජරාවී ඇති දෙශපාලනය සැබැ ලෙස වෙනසක් එතුමට සිදු කල හැකිවෙයි සිතු නිසාය......!! :yes::yes:

    2jd3xmt.jpg

    ජන මතය ප්‍රකාශයට පත්වී තිබේ.....!! :yes::yes:

    මම ජන මතය සමග එකග නොවුනත්, එයට හිස නමමි......!! :yes::yes:

    අපේ රටේ මිනිසුන් මේ තරමටම රාජ සංකල්පයකට ආසා කරන්නේ ඇයි දැයි මට නොතේරේ .......!! :no::no:

    Thanks 4 the picture :- http://wijayabahu.blogspot.com/2010/01/blog-post_27.html

    Machan boruwata mada gahana epa....hondata balapan....mahindage 4to eka thiyenne eha building ke..Budu madura uda neme...gaththa eka moka wunath mada gahanna puluwan angle ekakin aran thiyenawa...umbalata mada gahanna oona wunaama kabara goyath thala goya wenawane......:lol::lol::lol::lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුභ අනාගතයක් වෙනවා කාළකණ්නි පක්ශ දේශපාලනයෙන් සිංහලයා ඈත් වෙච්ච දවසට.:yes:
    තම නායකයා කරන කියන ඕන එකක් හරියි කියන එක නවත්තපු දවසට :dull:
    හිතන්න පතන්න මොළයක් තියන රටට ආදරයක් තියන නායකයන් පාර්ලිමේන්තුවට ගිය දවසට :D
    සල්ලි වලට රට ජාතිය ආගම පාව දෙන්න අපි ලෑස්ති නෑයි කියන දවසට :angry:
    ජාතියක් විදිහට නැගිටලා කෑ ගහලා මෙන්න අපේ රට මෙන්න අපේ උරුමය මේකට වඩා දෙයක් අපට නෑ කියන දවසට :D

    • Like
    Reactions: Zeus

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මෙහි තිබෙන පිංතූරය ගැන නම් මගේ පැහැදීමක් නෑ. කවුරු උනත් දුර දිග නොබලා කල අණුවන ක්‍රියාවක්... :baffled::nerd:
    ෆොටෝ එක ගහපු අමනයා දේශපාලන වාසි බලං කර අනුවණ ක්‍රියාවක් :dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කවියෙ අදහස ඇරෙන්න අනික් හැම දේම හරිම ලස්සනයි මචං
    දිගටම ලියමු :D
    (+5)
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    මෙහි තිබෙන පිංතූරය ගැන නම් මගේ පැහැදීමක් නෑ. කවුරු උනත් දුර දිග නොබලා කල අණුවන ක්‍රියාවක්... :baffled::nerd:

    Aiiyoo Machan poddak es erala balapanko ban... Mee 4too 1 thiyanne budu pilime thiyena thenata godak pitaipasse thiyana bulding 1kakane machan...
    Mee 4to 1 gaththa kenaa 4to 1 aran thiyanne budu pilimeta udin mahinda ge pic 1 gahala wagee peena widiyata kiyala ubata theeren nethda ??? Hari kelin idala 4to 1 gaththahama peenne ee widiyata thamai ban... Meeka Mahindata apahasa wena widiyata gaththa 4to 1kak Ban...:angry::angry::angry: