ෆොටෝ එක ගහපු අමනයා දේශපාලන වාසි බලං කර අනුවණ ක්රියාවක්![]()
පැහැදිලිවම , ඒ බැනර් එක එහා බිල්ඩින් එකේ තියෙන්නේ , ෆොටෝ ඈන්ගල් එක තම්යි..... කුහක යක්කු
ෆොටෝ එක ගහපු අමනයා දේශපාලන වාසි බලං කර අනුවණ ක්රියාවක්![]()
ඔයා කියන දේ ඇත්තAiiyoo Machan poddak es erala balapanko ban... ...Meeka Mahindata apahasa wena widiyata gaththa 4to 1kak Ban...![]()

සුබ අනාගතයක්...!!!
සැමටම යහපතක් වේවා කියා පතනව...![]()
අපේ රටේ තරුන පිරිසට අන් හැමෝටම වඩා මේ මොහොතේ විශේෂ කාර්ය භාරයක් තම රට වෙනුවෙන් කරන්න තියෙනවා..
ජාතික උරුමය..ජාතික ප්රතිපත්ති..සමානාත්මතාවය... රටේ ඒකීය භාවය හා රටේ සම්පත් නිසි අයුරින් හෙට දවස වෙනුවෙන් උපයෝගි කර ගැනීම මෙන්න මේවා ගැනයි දැන් වහ වහා අප සිත යෙදවිය යුත්තේ..
හ්ම්ම්... ඒක තමයි...ෆොටෝ එක ගහපු අමනයා දේශපාලන වාසි බලං කර අනුවණ ක්රියාවක්![]()

මම දන්නව මචන් ෆොටෝ එක අරන් තියෙන විදියටයි ඔහොම පේන්නෙ කියල...
Aiiyoo Machan poddak es erala balapanko ban... Mee 4too 1 thiyanne budu pilime thiyena thenata godak pitaipasse thiyana bulding 1kakane machan...
Mee 4to 1 gaththa kenaa 4to 1 aran thiyanne budu pilimeta udin mahinda ge pic 1 gahala wagee peena widiyata kiyala ubata theeren nethda ??? Hari kelin idala 4to 1 gaththahama peenne ee widiyata thamai ban... Meeka Mahindata apahasa wena widiyata gaththa 4to 1kak Ban...![]()


කවදත් වගේ....රටයි ජාතියයි ගැන.....
නියමයි කසුන්...






Machan boruwata mada gahana epa....hondata balapan....mahindage 4to eka thiyenne eha building ke..Budu madura uda neme...gaththa eka moka wunath mada gahanna puluwan angle ekakin aran thiyenawa...umbalata mada gahanna oona wunaama kabara goyath thala goya wenawane......![]()

සුබ අනාගතයක් අපේ මව් බිමට..........දිනු දේශය ගොඩ නගන්න සැවොම එකතු වෙමු..........



ඇත්තටම සහො, දිනූ දේශය යලිත් දිනුවා.
ඔබට ජය
“රට වට කර වැට බඳින්න
කැති මන්නා ගන්න වෙනවා
රටට උඩින් පනින උන්ට
මන්න පහර දෙන්න වෙනවා…
ha ha ha
Suba Anagathayak !


