සුභ අනාගතයක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ෆොටෝ එක ගහපු අමනයා දේශපාලන වාසි බලං කර අනුවණ ක්‍රියාවක් :dull:

    පැහැදිලිවම , ඒ බැනර් එක එහා බිල්ඩින් එකේ තියෙන්නේ , ෆොටෝ ඈන්ගල් එක තම්යි..... කුහක යක්කු
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Aiiyoo Machan poddak es erala balapanko ban... ...Meeka Mahindata apahasa wena widiyata gaththa 4to 1kak Ban...:angry::angry::angry:
    ඔයා කියන දේ ඇත්ත

    ඒත් මහින්දට වෙන අපහාසෙ වගේද බුදු හාමුදුරුවන්ට වෙන අපහාසේ..මේ ෆොටෝ එක ගහපු කාලකණ්නියා අධම සතුටක් ලබන්නැති මේ වගේ එකක් ගහලා..ඒක දැන දැනත් බොරු එකක් කියලා තැන් තැන් වල දාන එක ඊටත් වඩා කූජිතයි..මිනිස්සු තම්න්ට ඕනදේ ලබා ගන්න ආගම නෙවේ අම්මවත් පාව දෙන කාලයක් මේක :baffled:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කවදත් වගේ....රටයි ජාතියයි ගැන.....
    නියමයි කසුන්...

    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif


    උපන් දේශය දිනා ඇත යලිත් පෙර සේ..
    ජාතිය මදක් අවදි වී,
    නෙත් පියන් හැර බලනු මැන එක් වරක්...
    මේ ඔබේත් දේශයයි.




     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මං හිතන්නේ නෑ තවත් අපි මේ පක්ෂ, පාට, අරයා, මෙයා ගැන කථා කරලා වැඩක් තියේවි කියල.

    ඕකනේ අපි එදා ඉඳන්ම අවුරුදු 30-40 කලේ..ජන්ද තියනවා. ජන්ද දිනනවා.. ජන්ද පරදිනවා.. ජන්දෙ ඉවර වුනාම ඊලඟ ජන්දෙදී වෙන කෙනෙක් පස්සේ යනවා....

    අරයගෙ මෙයාගෙ මඩ ප්‍රසිද්ධියේ සෝදනවා හා සෝද ගන්නවා.. පස්සේ ආයෙමත් මඩ තවරපු කෙනාට සුදු පිරුවට අන්දලා සිංහල භාෂාවේ වෙනස්ම සුන්දර වචන ටිකක් අමුනලා ඔහු හෝ ඇය සමාජගත කරනවා...

    අපේ රටේ තරුන පිරිසට අන් හැමෝටම වඩා මේ මොහොතේ විශේෂ කාර්ය භාරයක් තම රට වෙනුවෙන් කරන්න තියෙනවා..

    ජාතික උරුමය..ජාතික ප්‍රතිපත්ති..සමානාත්මතාවය... රටේ ඒකීය භාවය හා රටේ සම්පත් නිසි අයුරින් හෙට දවස වෙනුවෙන් උපයෝගි කර ගැනීම මෙන්න මේවා ගැනයි දැන් වහ වහා අප සිත යෙදවිය යුත්තේ..

    තවත් පශ්චාත් මරණ පරීක්ෂණ තබමින් කල් මැරීම හෝ එයින් සිත සතපවා ගැනීමට තැත් කිරීම් කාලය නාස්ති කිරීමක්..

    මොකද රටේ බහුතර ජනතාවගේ කැමැත්තට අපි හිස නැමිය යුතු නිසා.. එය දැන් කාට හෝ ලැබී අවසන්....

    රට පාලනය කරන්නන් එය අපේක්ෂා කල අන්දමට කරන්නේ නැත්නම් හූයක දෙපැත්තක් බෙදිලා අද ඔය ඉදිරියට ඇවිත් කෑ මොර දෙන විලාශයෙන්ම අපි ඔක්කොම එකතුවෙලා එකම ජන බලවේගයකින් නැඟී සිට රට කරවන්නන්ට බල කර සිටිමු. මෙයාගෙන් කවදාවත් මෙය ඉටු කරගන්න බෑ කියන එක සාධාරණීකරනය කර ගන්න පුලුවන් වෙන්නේ එතකොටයි.... අපිම දඟලලා අපිම හොයාගත්තොත් හා ලබා ගත්තොත් නේද ඒක අපේ හෘද සාක්ෂිය එක්ක හරි හරියට ගැට ගහ ගන්න පුලුවන් වෙන්නේ...

    ජනතා බලවේගය තිබිය යුත්තේ රැස්වීම් බලාගෙන එතන අත්පුඩි ගහල ඇවිත් අත ලඟට හැම දේම දෙනකන් හා අහසින් වැටෙනකන් නියාළු ලෙස බලා හිඳිම නොව එදා අත්පුඩි ගැසූ දැත්වලින් ඊට එහා ගිය යමක් කරමින් රටේ නායකයින්ට දැනෙන්න රට හරි මග ගෙනයන තාක් කල් අරගල කිරීමටයි..
     
    Last edited:
    • Like
    Reactions: llrajitha

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37


    අපේ රටේ තරුන පිරිසට අන් හැමෝටම වඩා මේ මොහොතේ විශේෂ කාර්ය භාරයක් තම රට වෙනුවෙන් කරන්න තියෙනවා..

    ජාතික උරුමය..ජාතික ප්‍රතිපත්ති..සමානාත්මතාවය... රටේ ඒකීය භාවය හා රටේ සම්පත් නිසි අයුරින් හෙට දවස වෙනුවෙන් උපයෝගි කර ගැනීම මෙන්න මේවා ගැනයි දැන් වහ වහා අප සිත යෙදවිය යුත්තේ..


    පැහැදිලිවම රොන් අයියා , අපේ කියල පිළිවෙතක් තිබ්බා , ඒක නැති කරේ ඔය කියන සුද්දන් , නැවතත් අපි අපේ පිළිවෙතේ , අපේ ගමන් මාර්ගයේ යා යුතුයි, ඒකට දේශපාලනිකයන්හට බලකල යුතුයි , මේ මේ ක්‍රියාමාර්ග ගත යුතු බවට , අන්න එවිට අපට පැහැදිළි සුරක්ශිත අනාගතයක් දැක ගත හැකි වේවි....
     

    nwnbs

    Member
    ෆොටෝ එක ගහපු අමනයා දේශපාලන වාසි බලං කර අනුවණ ක්‍රියාවක් :dull:
    හ්ම්ම්... ඒක තමයි...:dull:

    Aiiyoo Machan poddak es erala balapanko ban... Mee 4too 1 thiyanne budu pilime thiyena thenata godak pitaipasse thiyana bulding 1kakane machan...
    Mee 4to 1 gaththa kenaa 4to 1 aran thiyanne budu pilimeta udin mahinda ge pic 1 gahala wagee peena widiyata kiyala ubata theeren nethda ??? Hari kelin idala 4to 1 gaththahama peenne ee widiyata thamai ban... Meeka Mahindata apahasa wena widiyata gaththa 4to 1kak Ban...:angry::angry::angry:
    මම දන්නව මචන් ෆොටෝ එක අරන් තියෙන විදියටයි ඔහොම පේන්නෙ කියල... :dull:
    මට වැඩක් නෑ කාගෙ පින්තූරයද උඩින් තියෙන්නෙ කියන එක. මම කිව්වෙ ඒක කරපු කෙනා කරල තියෙන්නෙ මෝඩ වැඩක් කියල... ඔය විදියෙ දේවල් වලින් මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලයි මට තේරෙන්නෙ නැත්තෙ.:baffled:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    කවදත් වගේ....රටයි ජාතියයි ගැන.....
    නියමයි කසුන්...

    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif


    උපන් දේශය දිනා ඇත යලිත් පෙර සේ..
    ජාතිය මදක් අවදි වී,
    නෙත් පියන් හැර බලනු මැන එක් වරක්...
    මේ ඔබේත් දේශයයි.





    :yes::yes::D:D:):)
     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    Machan boruwata mada gahana epa....hondata balapan....mahindage 4to eka thiyenne eha building ke..Budu madura uda neme...gaththa eka moka wunath mada gahanna puluwan angle ekakin aran thiyenawa...umbalata mada gahanna oona wunaama kabara goyath thala goya wenawane......:lol::lol::lol::lol:

    kaluthara gihin balapan :yes:
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    සුබ අනාගතයක් අපේ මව් බිමට..........දිනු දේශය ගොඩ නගන්න සැවොම එකතු වෙමු..........
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Dhutuwemi mahindha obagey weerakam
    kalaa oba rata jayagannakam
    namuth wee oba dhan yama agunakam
    natha mata thawa dhuratath oba gana gawrawayan

    keewath oba aawaey janaya wenuwen..
    aydhoo balaya pawlata bedha hariye..
    atha dhan obey nama horungey satahaney
    ahoooo apey pera mahindha kohedha giye

    gawarakalemi pera oba rata rakinu dhake
    namuth dhan nokahikima yaha janapathy kiyannata
    enamauth thawamath bidhuwath wishawaasay thaba obawetha
    pathamai oba weywa janapathy janathaawagey setha paadhana suba anaagathayakata
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37