ජාතික චින්තනෙයන් පන ලබා අප මව්බිම ගොඩ නගමු!
හොද නිර්මනයක් කස්සා
siyalu denata suba anagathayak wewa
දිනූ දේශය රැක ගැනීම අප කාගෙත් වගකීමයි. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් කියා බේදයක් නැත. අපි ඔක්කොම ශ්‍රීලාංකිකයෝ.
මේ අපේ මාතෘ භූමියයි.








හැමෝටම සුබ අනාගතයක්
දිනූ මව්බිම දකුණු ආසියාවේ හොඳම රට බවට පත් කරමු
ආසියාවේ හොඳම රට බවට පත් කරමු
ලෝකයට අභියෝගයක් වෙමු




hmmm.. hoda nirmanyak.. saho.. habai ekamutu kama natte sinhalayan atharmai neda ada wedde!! eka pattakata adin nathuwa apema minissu neda me ape rate diyunuwa depathakata adinne??දිනූ දේශය රැක ගනිමු....
කෙලෙහි ගුණ දන්නා අපේ පුරාණ ගම් නියං ගම්වල අම්මලා තාත්තලා නුවණැසින් බේරා දුන් රට තවදුරටත් කථා කරමින් නොසිට වහ වහා සංවර්ධනය කල යුතු වෙමු...
එදිනට ගල් පොලොවෙත් නිදහස් මල් පිපෙනු ඇත.....
මල්ලියට ජය.....


hmmm.. hoda nirmanyak.. saho.. habai ekamutu kama natte sinhalayan atharmai neda ada wedde!! eka pattakata adin nathuwa apema minissu neda me ape rate diyunuwa depathakata adinne??![]()
sahatika aththa ban koheda mewun issarawela hitanne mahinda gana budun gana nemeඔයා කියන දේ ඇත්ත
ඒත් මහින්දට වෙන අපහාසෙ වගේද බුදු හාමුදුරුවන්ට වෙන අපහාසේ..මේ ෆොටෝ එක ගහපු කාලකණ්නියා අධම සතුටක් ලබන්නැති මේ වගේ එකක් ගහලා..ඒක දැන දැනත් බොරු එකක් කියලා තැන් තැන් වල දාන එක ඊටත් වඩා කූජිතයි..මිනිස්සු තම්න්ට ඕනදේ ලබා ගන්න ආගම නෙවේ අම්මවත් පාව දෙන කාලයක් මේක
sahatika aththa ban koheda mewun issarawela hitanne mahinda gana budun gana neme
shik



